වස විස නැති ආහාර

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    හැමදේටම කට බලියන් ඉන්නෙ බෑ කියන්න හැබැයි කරන එකා කරනවා
     
    • Like
    Reactions: castellain

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හැමදේටම කට බලියන් ඉන්නෙ බෑ කියන්න හැබැයි කරන එකා කරනවා
    විකුනන්ඩ එපා බෑ කිය කිය හිටියට ඔය වික්කෙ නේද
     
    • Like
    Reactions: TechnWeb

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    විකුනන්ඩ එපා බෑ කිය කිය හිටියට ඔය වික්කෙ නේද
    ඔව් අපරාදේ රනිල් ස සජිත් ස මෛත්‍රී ස ඔක්කොම කෝටි ගානක් ඉතුරු කරල ගියා නෙ
    ණය ගෙවන්න :unsure:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් අපරාදේ රනිල් ස සජිත් ස මෛත්‍රී ස ඔක්කොම කෝටි ගානක් ඉතුරු කරල ගියා නෙ
    ණය ගෙවන්න :unsure:
    ආ.. තද වෙච්ච බයියෙක් ඇවිල්ල ඉන්නෙ 😂

    අර ට්‍රිලියන ගානක් ණයගත්ත කතාව කොහෙන් හරි අහගෙන වෙරන්කො
     
    • Like
    Reactions: TechnWeb

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ආ.. තද වෙච්ච බයියෙක් ඇවිල්ල ඉන්නෙ 😂

    අර ට්‍රිලියන ගානක් ණයගත්ත කතාව කොහෙන් හරි අහගෙන වෙරන්කො
    කාබනික පොහොර ගැන දාපුවම ඇයි විකුණපු ඒවා මතක් වෙන්නෙ
    හිතෙන්නෙ නැද්ද අම්ම තාත්ත අලිියගෙන් ජොබ් ගත්ත නිසා මමත් එහෙම වෙන්න ඕනද කියල? කල්පනා කරල බලන්න :rolleyes: :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කාබනික පොහොර ගැන දාපුවම ඇයි විකුණපු ඒවා මතක් වෙන්නෙ
    හිතෙන්නෙ නැද්ද අම්ම තාත්ත අලිියගෙන් ජොබ් ගත්ත නිසා මමත් එහෙම වෙන්න ඕනද කියල? කල්පනා කරල බලන්න :rolleyes: :rofl:
    ඒකනෙ ඒකනෙ. පොට් සිටියෙ කාබනික වගාවක් දාගෙන හැමිණෙනකොටම මිනිස්සු දාන්නව රෙදි හෝදන්න පටන්ගන්නෙ කියල.

    ඒකට අලි සීනු ගැටගහල ජාමෙ බේරගන්න එක තමයි ඉතින් ඉතුරුවෙලා තියෙන්නෙ :rolleyes: :rofl:
     
    Sen-lu

    Well-known member
  • 194518798_530113341323035_269994414927751112_n.jpg

    බලපං ගනං කොහොමද කියල
     
    • Wow
    Reactions: Tz4400 and Any.key