වස විස සොදා හරිමු ....

MAHAWELI

Member
Mar 3, 2015
300
20
0
ගෙදර
වස විස සොදා හරිමු ....

අප කැමට ගන්නා පලතුරු වෙලද පොලෙදි මෙන්ම නෙලා ගැනීමට පෙරත් විවිධ දුෂය තත්ත්වයෙන් තිබ්ය හැක. මෙිවා පිරිසිදු කර ගැනීමට විනාකිරි කොටසකට ජල කොටස් හතරක් (විනාකිරි50ml+ ජලය200ml) එක්කර සාදාගත් ද්‍රාවණයේ හොදින් සොදා විනාඩි 10 පමණ පෙගෙන්නට හැරීමෙන් විෂ බිජ සහ කුණු ඉවත් කර ගත හැකිය.
 

MAHAWELI

Member
Mar 3, 2015
300
20
0
ගෙදර
Yes machan, :-)
ඵ් වුනත් පිට පොත්තෙ කුනු ටික හරි අයින් කර ගන්න පුළුවන්, අඹ ,මිදි ,ඇපල් ,පේර වගෙ එවගෙ.