වස_කම්මැලීයි-අඩියක්_ගහන්න_හිතුනා

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මගෙ රෙප් කපපු කෙනා ඉන්නවනම් මේක එයාට

ඔයා ඒකෙ කියල තිබුන කෙනා මැරිල ලබන 7 වෙනිදට අවුරුද්දක් වෙනව. එදාට මම අපේ ගෙදර පිරිතක් කියනව. ඔයාටත් පින් පමුනුවන්නම්
 
  • Like
Reactions: gayankuwait

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උඹ මේ මගුලක් කතා කරනවා... බීෆ් කරී එකයි, බ්ලැක් ඕපල් බෝතලයයි ෆැග් එක්ක ගහලා ගානට සළු වෙලා ආව විතරයි මේ... දැන් දෙයියනේ කියල ගීතයක් අහගෙන තනිකමේ සුවය විදිනවා... උඹටත් වෙරිවේවා........... :yes::yes::yes:
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
උඹ මේ මගුලක් කතා කරනවා... බීෆ් කරී එකයි, බ්ලැක් ඕපල් බෝතලයයි ෆැග් එක්ක ගහලා ගානට සළු වෙලා ආව විතරයි මේ... දැන් දෙයියනේ කියල ගීතයක් අහගෙන තනිකමේ සුවය විදිනවා... උඹටත් වෙරිවේවා........... :yes::yes::yes:

jaya weewa.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උඹ මේ මගුලක් කතා කරනවා... බීෆ් කරී එකයි, බ්ලැක් ඕපල් බෝතලයයි ෆැග් එක්ක ගහලා ගානට සළු වෙලා ආව විතරයි මේ... දැන් දෙයියනේ කියල ගීතයක් අහගෙන තනිකමේ සුවය විදිනවා... උඹටත් වෙරිවේවා........... :yes::yes::yes:
    mamath podi ekak gaththa dan;)uba gaththa eke RED eka:)