වස_නාලා_වස_කන_අපේ_මිනිස්සු . . .

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ ගියසතියේ ගත්ත ෂැම්පෝ එක බං...
    චූට්ටන් අකුරෙන් දාලා තියෙනවා...
    Clear "Men" අයියෝ සල්ලි...
    මේක විසි කරන්නද දැන්..
    ඉවර වෙනකන් ඔළුවේ ගාන්න වෙනවා
    ..සෙක්..:oo::oo::oo: