වස_මැවූ_වර්ණ

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43

    Things that we use today, will be declared as poisonous or harmful to mankind from another 30 years..

    Best thing is to live with nature, use non artificial materials as much as possible...

    hard but possible...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොදම හරිය........
    රසදිය නැතිනම් මර්කරි විෂ බැර ලෝහයක් කියල දන දැනම තාමත් අපේ "මහත්වරු" රසදිය දාලා මාත්තු කරන silver amalgam යොදල දත් පුරවනවා..............

    :shocked::shocked::baffled::baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tfs
    ලංකාව් වගේ රට වල වෙන රට වල තනහන්ම් chemical cheap නිස තාම පාවිච්චි කරනව 2.50 පාර්ලිමේන්තුවේ ඉන්නේ බල්ලොන්ට ඡන්ද වල උන් සල්ලි දෙන නිසා
     
    Oct 17, 2018
    264
    28
    0
    හොදම හරිය........
    රසදිය නැතිනම් මර්කරි විෂ බැර ලෝහයක් කියල දන දැනම තාමත් අපේ "මහත්වරු" රසදිය දාලා මාත්තු කරන silver amalgam යොදල දත් පුරවනවා..............

    මැගී නූඩ්ල්ස් වල බැර ලෝහ රසදිය, ඊයම් තියල අහු වුණා. ඉන්දියාවෙ නිශ්පාදන තොගයක් තහනම් කරා නෙස්ට්ලේ. මම නම් එදා ඉඳන් මැගි නූඩ්ල්ස් කන එක නතර කරා. කොහොමත් ඒක අප්පිරියයි.:sorry: