වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි

netnet

Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    මම වාහන ගද්දි ඔහොම පොරොන්දු වෙලා ලියුම් දීලා තියෙනව. එක සැරයක් වාහනයක් බලලා ඒක හොද නිසා මම කිව්වා ලීසිං එකක් දාලා ගන්නේ. ඒකට මෙහෙම දවසක් යයි. ඔයා කැමති නං මම දැන් අත්තිකාරම් මුදලක් ගෙවලා ලියුමක් දීලා යන්නම් අහවල් දිනේට වාහනේ ගන්නම් කියලා.

    ඒ වෙලේ සතියක් වගේ ඉස්සරහට දිනයක් දාලා ලියුමක් ගත්තා. ඊට පස්සේ බැංකුව එක්ක කතා කරලා වාහනේ ගන්න ගැරන්ටස්ලා අත්සන් කරලා අන්තිම දවසේ ප්‍රශ්නයක් ආව. එක ගැරන්ට කෙනෙක්ගේ කලින් ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්නයක්. ඒ නිසා බැංකුවෙන් පර්චසින් ඕඩර් එක දෙන එක පරක්කු කරා.

    මම වාහනේ අයිතිකාරයට විස්තරේ කිව්වා. ඒ කෙනා මට තව සතියක් දුන්නා.

    ඔය වගේ දේවල් වෙනවා.

    අපි පොරොන්දු උනා නං ඒක ඉටු කරන එක හොදයි.

    කොහොම උනත් මුද්දර උඩ අත්සන් කරා කියලා ඒක ලොකුවට වලංගු නැහැ. ඔයා වාහනේ වික්කා කියලා ඔය ඇඩ්වාන්ස් දුන්න කෙනාට කරන්න දේකුත් නැහැ.

    හෘද සාක්ෂිය අනුගමනය කරන්න.

    ganna kenage CHR ekak wikunala mage wahane gannwa kiwwe. habei thama ae deal eka welath naha. sathiyak balannam. oka balan idala dan ganna inna kenath lost wena ekai wenne nattam. sathiyak balan inna eka hodatama athi mama hitanne
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    ඕනම advance ගෙවන සීන් එකක non refundable ගානක් තියෙනවා. ඒක තියන් ඉතුරු ටික ඉල්ලගන්න පුලුවන් වෙයි
    neethiye vidiyata meke Prcentage eka keeyada?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    neethiye vidiyata meke Prcentage eka keeyada?
    නීතියක් නෑ මම හිතන්නෙ, විකුනන එකා define කරන ගානක් තමා. ලඟදි ඉඩමක් බැලුවා මුලු ගාන කෝටියයි. පස්සෙ දැක්කෙ non-refundable ලක්ශ 5ක් ඕන කියලා ලියලා තියෙනවා.
     
    • Like
    Reactions: kingcapton

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    නීතිය පැත්තෙන්නං කොහොමද දන්නෙ නෑ...
    ලෝයර්ල ලඟ අත්සන් කරල නැති නිසා ලොකු අවුලකුත් නෑ..
    හැබැයි හෙන දහදුරා වැඩක් ඕක..
     
    • Like
    Reactions: netnet

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,087
    113
    uta katha karala sathiyen wade krnda kiynda.salli hadissi kiyala.oka thama hondama wade.genuine
     
    • Like
    Reactions: netnet

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    ඔව් ඒ උනාට ගිය ගමන් දෙන්න නෑ නෙ බන් සේරටම එක වගේ සල්ලි නෑ නෙ රත්තරං බඩු හරි මොනවා හරි දෙන කෙනෙක් නම අනික ඇප කාරයො set කරගන්න ඕනෙ නෙ බන් මන් නම් කියන්න් මෙයාට මේ ටිකත් ඉවසන් ඉන්න තියෙන්නෙ මොකද finance වගේ දෙනව නම් හොදයි ownership chance වෙන හින්දා වාසි පෙලක් වෙලාවට cash කරන්වාට වඩා
    ඔක්කොම ලැස්ති කරගෙන තමයි finance යන්න ඔන, ඇප කාරයො මුල් ගෙවීම ආදිය, අයිතිකරු වාහනය අරගෙන වැලුවේශන් එකට යන්න ඕන, එකඟතාවයට ලියුමක් ඕන, ඔය වගේ වැඩ ටිකක් තියනව.

    ලංකාවෙ උන්ට agreements/contract terms කියන ඒව ගැන කිසිම අවබෝධයක්, තාර්කිකව හිතන්න පුලුවන් කමක් නෑ. වැඩිය ඕන නෑ ඇයි තමන් ඇඩ්වාන්ස් එකක් ගන්නෙ, ඇයි තමන් ඇඩ්වාන්ස් එකක් දෙන්නෙ කියන එක තාර්කිකව කල්පනා කරන්න පුලුවන් උනා නං උත්තරේ තියෙතියෙනවා
    මෙන්න වැදගත්ම ටික.
    ------ Post added on Oct 20, 2025 at 1:59 PM

    uta katha karala sathiyen wade krnda kiynda.salli hadissi kiyala.oka thama hondama wade.genuine
    වැඩක් නෑ සතියෙන් බැරි නිසානෙ දෙකක් ඉල්ලගෙන තියෙන්නෙ.
    ------ Post added on Oct 20, 2025 at 2:00 PM
     
    • Like
    Reactions: shenat

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි තව කෙනෙක්ට විකුනන්න පුලුවන්ද මචන්ලා. සල්ලි ගත්තා කියලා මුද්දරයක් උඩ සයින් කරලා ලෙටර් එකක් දුන්නා. එකේ තියෙන්නෙ අපි සල්ලි ගත්තා මෙන්න මේ පොරොන්දු වු වාහනයේ ගානට කියල. හැබැයි අපි කිව්වා සතියක් දෙකක් තමයි බලන්නේ කියලා. හැබැයි දවස් දවස් 4 ගියාට පස්සේ හොද ඩ්ල් එකක් ආවා. මෙක නොකියා දීල සල්ලි රිටර්න් කලොත් නිතියම පැත්තෙන් මොනාද කරන්න පුලුවන්.
    විශ්වාසය කඩ කිරීම , breach of contract නිමිත්ත යටතේ කේස් එකක් යන්න පුළුවන් වින්දිත අවශ්‍යනම් . . දිග ප්‍රොසෙස් එකක් . :) කතා කරලා ගොඩින් බේර ගනින් . "Deal is a Deal" . Genuine වෙයන් .