මම වාහන ගද්දි ඔහොම පොරොන්දු වෙලා ලියුම් දීලා තියෙනව. එක සැරයක් වාහනයක් බලලා ඒක හොද නිසා මම කිව්වා ලීසිං එකක් දාලා ගන්නේ. ඒකට මෙහෙම දවසක් යයි. ඔයා කැමති නං මම දැන් අත්තිකාරම් මුදලක් ගෙවලා ලියුමක් දීලා යන්නම් අහවල් දිනේට වාහනේ ගන්නම් කියලා.
ඒ වෙලේ සතියක් වගේ ඉස්සරහට දිනයක් දාලා ලියුමක් ගත්තා. ඊට පස්සේ බැංකුව එක්ක කතා කරලා වාහනේ ගන්න ගැරන්ටස්ලා අත්සන් කරලා අන්තිම දවසේ ප්‍රශ්නයක් ආව. එක ගැරන්ට කෙනෙක්ගේ කලින් ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්නයක්. ඒ නිසා බැංකුවෙන් පර්චසින් ඕඩර් එක දෙන එක පරක්කු කරා.
මම වාහනේ අයිතිකාරයට විස්තරේ කිව්වා. ඒ කෙනා මට තව සතියක් දුන්නා.
ඔය වගේ දේවල් වෙනවා.
අපි පොරොන්දු උනා නං ඒක ඉටු කරන එක හොදයි.
කොහොම උනත් මුද්දර උඩ අත්සන් කරා කියලා ඒක ලොකුවට වලංගු නැහැ. ඔයා වාහනේ වික්කා කියලා ඔය ඇඩ්වාන්ස් දුන්න කෙනාට කරන්න දේකුත් නැහැ.
හෘද සාක්ෂිය අනුගමනය කරන්න.
ganna kenage CHR ekak wikunala mage wahane gannwa kiwwe. habei thama ae deal eka welath naha. sathiyak balannam. oka balan idala dan ganna inna kenath lost wena ekai wenne nattam. sathiyak balan inna eka hodatama athi mama hitanne
කතා කරලා ගොඩින් බේර ගනින් . "Deal is a Deal" . Genuine වෙයන් .