තවත් රිස්ක් ඒකක් ගන්නෙ නැතුව වහනවනම් දැන් තමයි හොදම වෙලාව
උඹල මොකද හිතන්නෙ
අනික තවම මැරෙන්න පටන් ගත්තෙත් නෑ
ඒතකොට තමයි තරු විසි වෙන්නෙ
මිනිස්සුන්ට අමාරුයි තමයි ඒ්ත විකල්පයක් නෑ
අයිමාත් වහන එකක් නැහැ... A/L පටන් ගත්තනේ...මිනිස්සු පුරුදු වෙන්න ඕන කොවිඩ් එක්ක ජිවත් වෙන්න..මැරෙනවා නම් උපරිම 10 වගේ මෙරේවි..අපි වග බලා ගන්න ඕන ඒ 10 නොවෙන්න...
worst case එකකදී උනත් ලංකාවේ 1000 මැරෙන එකක් නැහැ කියලා මට නම් සුවර්
lolMe yana widiyata meka lankawe bagekata wt hadenawa. lockdown kare natnm auto shutdown wena seen ekak tiyenne.
ආණ්ඩුව හිතෙනවනං රටේ ආර්ථිකය ගැන හිතල lockdown එකකට නොයා ඉන්න , ඒකෙ සාඵල්‍යතාව තියෙන්නෙ 10-15% විතරයි.මොකද ඇඟලුම් කර්මාන්ත සහ අනෙකුත් කර්මාන්ත වල වැඩ නවතින්නෙ Lockdown එක නිසා නොව Work force එක COVID -19 ආසාදිතයින් බවට පත් වීමෙන්.දිගින් දිගට යාමෙන් සිද්ද වෙන්නෙ ශ්‍රම බලකායත් ඔවුන් හරහා අනෙකුත් පුරවැසියනුත් ආසාදිතයන් බවට පත් වෙන එක විතරමයි![]()


gewal walin kaka inna thopi nam kiiyai wahanna kiyala.eth anek minissu kohomada jiwath wenne ponnayo