වහනවනම් මේක තමයි වෙලාව

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Brandix සෙට් එක අහු උන ගමන් දවස් 10ක් වහලා වාර්තා උන් එවුන් හෙස්පිටල් දාලා ගම ලොක්ඩවුන් කරානම් හරි, ලංකාවෙ හොස්පිටල් වල හැටි දන්නෙ නෑ වගෙ සමහර පොන්නයො පොර ටෝක් දෙනවා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අයිමාත් වහන එකක් නැහැ... A/L පටන් ගත්තනේ...මිනිස්සු පුරුදු වෙන්න ඕන කොවිඩ් එක්ක ජිවත් වෙන්න..මැරෙනවා නම් උපරිම 10 වගේ මෙරේවි..අපි වග බලා ගන්න ඕන ඒ 10 නොවෙන්න...

    worst case එකකදී උනත් ලංකාවේ 1000 මැරෙන එකක් නැහැ කියලා මට නම් සුවර්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    තවත් රිස්ක් ඒකක් ගන්නෙ නැතුව වහනවනම් දැන් තමයි හොදම වෙලාව
    උඹල මොකද හිතන්නෙ
    අනික තවම මැරෙන්න පටන් ගත්තෙත් නෑ
    ඒතකොට තමයි තරු විසි වෙන්නෙ

    මිනිස්සුන්ට අමාරුයි තමයි ඒ්ත විකල්පයක් නෑ

    මාර්තු කරපු දේ ඇයි දැන් කරන්න බැරි? ආන්ඩුව මාරු උනාද?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    අයිමාත් වහන එකක් නැහැ... A/L පටන් ගත්තනේ...මිනිස්සු පුරුදු වෙන්න ඕන කොවිඩ් එක්ක ජිවත් වෙන්න..මැරෙනවා නම් උපරිම 10 වගේ මෙරේවි..අපි වග බලා ගන්න ඕන ඒ 10 නොවෙන්න...

    worst case එකකදී උනත් ලංකාවේ 1000 මැරෙන එකක් නැහැ කියලා මට නම් සුවර්

    Ow dawasata 1000k nm marena ekak na . :angry: lol

    Me yana widiyata meka lankawe bagekata wt hadenawa. lockdown kare natnm auto shutdown wena seen ekak tiyenne.
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    ආණ්ඩුව හිතෙනවනං රටේ ආර්ථිකය ගැන හිතල lockdown එකකට නොයා ඉන්න , ඒකෙ සාඵල්‍යතාව තියෙන්නෙ 10-15% විතරයි.මොකද ඇඟලුම් කර්මාන්ත සහ අනෙකුත් කර්මාන්ත වල වැඩ නවතින්නෙ Lockdown එක නිසා නොව Work force එක COVID -19 ආසාදිතයින් බවට පත් වීමෙන්.දිගින් දිගට යාමෙන් සිද්ද වෙන්නෙ ශ්‍රම බලකායත් ඔවුන් හරහා අනෙකුත් පුරවැසියනුත් ආසාදිතයන් බවට පත් වෙන එක විතරමයි 😐😐
     
    • Like
    Reactions: RLT4U and JBLs

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ආණ්ඩුව හිතෙනවනං රටේ ආර්ථිකය ගැන හිතල lockdown එකකට නොයා ඉන්න , ඒකෙ සාඵල්‍යතාව තියෙන්නෙ 10-15% විතරයි.මොකද ඇඟලුම් කර්මාන්ත සහ අනෙකුත් කර්මාන්ත වල වැඩ නවතින්නෙ Lockdown එක නිසා නොව Work force එක COVID -19 ආසාදිතයින් බවට පත් වීමෙන්.දිගින් දිගට යාමෙන් සිද්ද වෙන්නෙ ශ්‍රම බලකායත් ඔවුන් හරහා අනෙකුත් පුරවැසියනුත් ආසාදිතයන් බවට පත් වෙන එක විතරමයි 😐😐
    :yes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කොළබ පැතිරුනොත් ගොඩක් අමාරුයි. කොටුව, මරදාන, මට්ටක්කුලිය කොලොන්නාව සෙනග වැඩි
    අහින්සකයො බරගානක් ගොදුරෑ වෙනවා ,පොඩි උන්????:P
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Wahanawata Asawak ne godak eda wela hamba karagena kana set ekak thamai thama inne eth ithin ehema kiyala
    Okkoma eun korona hadagena eka denna mereddi ai kiyala wedak ne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වහනවා නම් කොලබ,ගම්පහ,කුරුනගල්,පුත්තලම පිටින් එන එක නවත්වලා,එත් ඇතුලේ අයට තමන්ගේ district එක ඇතුලේ යන්න දුන්නා නම් ලෙඩේ පාලනය වේවි මිට වඩා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    gewal walin kaka inna thopi nam kiiyai wahanna kiyala.eth anek minissu kohomada jiwath wenne ponnayo
     
    • Haha
    Reactions: JBLs

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    gewal walin kaka inna thopi nam kiiyai wahanna kiyala.eth anek minissu kohomada jiwath wenne ponnayo

    Eka unge waradak ban. arakshana awashyathawayata salli ituru karaganna kiyala budu dahamet kiyanawa. podi kale idanma ugannanawat ekka.
    igenimak nati, dahamak nati ewn nisa meka pathirila hamotama hadila ratama chineta denna wenawata wada wahana eka hodai.