වහනවනම් මේක තමයි වෙලාව

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    තවත් රිස්ක් ඒකක් ගන්නෙ නැතුව වහනවනම් දැන් තමයි හොදම වෙලාව
    උඹල මොකද හිතන්නෙ
    අනික තවම මැරෙන්න පටන් ගත්තෙත් නෑ
    ඒතකොට තමයි තරු විසි වෙන්නෙ

    මිනිස්සුන්ට අමාරුයි තමයි ඒ්ත විකල්පයක් නෑ
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    තවත් රිස්ක් ඒකක් ගන්නෙ නැතුව වහනවනම් දැන් තමයි හොදම වෙලාව
    උඹල මොකද හිතන්නෙ
    අනික තවම මැරෙන්න පටන් ගත්තෙත් නෑ
    ඒතකොට තමයි තරු විසි වෙන්නෙ

    මිනිස්සුන්ට අමාරුයි තමයි ඒ්ත විකල්පයක් නෑ

    aniwa thama minissu athal eke inne. ilangata deaths wadiwenakota thamai as arenne. Brandix eka mulinma action gaththanan meka mechchara duwanne na. thadin action ekak ganna one.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Bump

    FB_IMG_1602546129573.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Wahai kiyala hithanna ba ban... A/L exam ekath Iye patan gatta kiyanne Wahanna kisima Intention ekak tibila naha...
     
    • Like
    Reactions: johnyh

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    තවත් රිස්ක් ඒකක් ගන්නෙ නැතුව වහනවනම් දැන් තමයි හොදම වෙලාව
    උඹල මොකද හිතන්නෙ
    අනික තවම මැරෙන්න පටන් ගත්තෙත් නෑ
    ඒතකොට තමයි තරු විසි වෙන්නෙ

    මිනිස්සුන්ට අමාරුයි තමයි ඒ්ත විකල්පයක් නෑ

    කඩවල් අරිනවා වහනවා වගේනේ බන් ඒක :lol:
    අපි දන්නවා උබලා බලන් ඉන්නේත් මිනිස්සු මැරෙන කම් කියලා :lol:

    මැරෙනකොට විසි වෙන්නේ තරු නෙවේ බන් " මිනීපෙට්ටි " :lol:
     
    • Like
    Reactions: johnyh and batwise

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    wahala iwara karanda ba ban. kawada wenakan wahandada ? vaccine ekak hoyagannakan wahanda wenawa ehema nan. minissu danaganda one thaman parissam wela inda amaruwen hari. vaccine ekak hoya gannakan mehema corona ekka thama inda wenne. hugak ratawal dan ohoma thama ban.

    anith ratawala mask danne nathi ekata social distance nathi eka fines tiyei. man inne lankawe neme mehe lankawata wada corona. a unata minissu normal wada. mask natthan lankawe ganen 60k withara fine eka. shop athule social distance natthan shop eka closed.
    ape ehema neethiyak dammama

    aei chinata dada gahanne nadda
    aei sirta dada gahanne nadda gala haminenda hadanawa. ohoma hutthalata corona hadena ekama hodai
     
    • Like
    Reactions: johnyh

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    තවත් රිස්ක් ඒකක් ගන්නෙ නැතුව වහනවනම් දැන් තමයි හොදම වෙලාව
    උඹල මොකද හිතන්නෙ
    අනික තවම මැරෙන්න පටන් ගත්තෙත් නෑ
    ඒතකොට තමයි තරු විසි වෙන්නෙ

    මිනිස්සුන්ට අමාරුයි තමයි ඒ්ත විකල්පයක් නෑ
    අයේ වහන්නේ නැ වහන්න ඕනෙත් නැ ..කොරෝනා වසංගතය හරියටම පලනයකරනවා උබල කලබල වෙන්නේ නැතුව කියන විදිහට පරිස්සමෙන් හිතපන් මිනිස්සු මැරේන්නේ නැ ආයේ උපරිම 3 ක් වගේ මැරේයි ...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අයේ වහන්නේ නැ වහන්න ඕනෙත් නැ ..කොරෝනා වසංගතය හරියටම පලනයකරනවා උබල කලබල වෙන්නේ නැතුව කියන විදිහට පරිස්සමෙන් හිතපන් මිනිස්සු මැරේන්නේ නැ ආයේ උපරිම 3 ක් වගේ මැරේයි ...

    Screenshot ගහගත්තා බයි ස'😂😂
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මේ පාර අයෙත් වැහුවතින් පක් තමයි වෙන්නෙ මාසෙ මැදම
     
    • Like
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    බොහොමයක් මිනිස්සුන්ගේ ආර්ථිකේ යන්නේ රීම් එකෙන්. වහන්න තියෙන ඉඩ නම් අඩුයි.
    හැබැයි මෙහෙම ඇරලා තියාගෙන, ගමන් බිමන් සීමා කරන ක්‍රමයකට ගියා නම් හරි. උදාහරණයකට ගෙදර ඉදන් කරන්න පුළුවන් රැකියාවක් නම් ,අනිවාර්යෙන් ආයතනය ඔහුට./ඇයට ගෙදර සිට වැඩ කරන්න ක්‍රමවේදය සලසන්න ඕන වගේ දේවල්.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    තවත් රිස්ක් ඒකක් ගන්නෙ නැතුව වහනවනම් දැන් තමයි හොදම වෙලාව
    උඹල මොකද හිතන්නෙ
    අනික තවම මැරෙන්න පටන් ගත්තෙත් නෑ
    ඒතකොට තමයි තරු විසි වෙන්නෙ

    මිනිස්සුන්ට අමාරුයි තමයි ඒ්ත විකල්පයක් නෑ
    Lankawe un dan naa how to wear a mask and what it really does. Yeah it.s better to lockdown before the total shutdown.....mekane ban ape unta bada ginna lokui ne okkotama wada...best thing eliyata nobaha remotely karanna puluwan tika katapan....hamooma karana kan hitiyoth sorry thamai..hamootama vehicles nane ...vehicle thiyana ekaa vehicle eke yanawa nathi un pain yanawa oka thamai ban covid wlatath....baley thiyana ekaa survive wenawa....stay at home brother!
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වැහුවොත් ලංකාවේ කොම්පැනි බාගෙට බාගේකම මිනිස්සුන්ට ජොබ් නැටි වෙනවා. බැංකු staff සැහෙන්න අයින් කරයි