වහන්නේ නැති කොම්පැනි අල්ලනු

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    වහන්නේ නැති කොම්පැනි අල්ලනු

    කඩුවෙල පොලිපැක් ආයතනය හතර වටේ ගාමන්ට් වැහුවත් වහන්නේ නම් නෑ .දැනටමත් කැලණියෙන් කොරොනා කාරයෙක් හම්බෙලා . මුන් සල්ලි පස්සේ යන්නේ මිනිස් ජීවිත උගස් තියලා. මේ රටේ බහුතරය පෞද්ගලික අoශයේ රස්සා කරන්නේ ..ආණ්ඩුවේ උන්ට විතරක් නිවාඩු දීලා කොරොනා නවත්තන්න බෑ. මේක තනිකරම පිස්සුවක් . මේ වගේ මිනිස්සු ගෝඩක් එකතුවන ෆැක්ටරි වගේ කොම්පැනි වලට විරුද්දව රජය ක්‍රියාත්මක වෙන්න ඔනේ . මෙහෙම කොන්ද පණ නැති පාලනයකටද අපි ගිය අවුරුද්දේ කතිරේ ගැහුවේ ?:growl::growl::growl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    FB-IMG-1584458606052.jpg
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    කඩුවෙල පොලිපැක් ආයතනය හතර වටේ ගාමන්ට් වැහුවත් වහන්නේ නම් නෑ .දැනටමත් කැලණියෙන් කොරොනා කාරයෙක් හම්බෙලා . මුන් සල්ලි පස්සේ යන්නේ මිනිස් ජීවිත උගස් තියලා. මේ රටේ බහුතරය පෞද්ගලික අoශයේ රස්සා කරන්නේ ..ආණ්ඩුවේ උන්ට විතරක් නිවාඩු දීලා කොරොනා නවත්තන්න බෑ. මේක තනිකරම පිස්සුවක් . මේ වගේ මිනිස්සු ගෝඩක් එකතුවන ෆැක්ටරි වගේ කොම්පැනි වලට විරුද්දව රජය ක්‍රියාත්මක වෙන්න ඔනේ . මෙහෙම කොන්ද පණ නැති පාලනයකටද අපි ගිය අවුරුද්දේ කතිරේ ගැහුවේ ?:growl::growl::growl:

    Government okkomata niwadu naha. Pradeseeya lekam eka,District lekam ekawage ratey ma dhaas ganak diwaa rey weda chandeta. Nomination ganna nisa