වහන්නේ නැති කොම්පැනි අල්ලනු
කඩුවෙල පොලිපැක් ආයතනය හතර වටේ ගාමන්ට් වැහුවත් වහන්නේ නම් නෑ .දැනටමත් කැලණියෙන් කොරොනා කාරයෙක් හම්බෙලා . මුන් සල්ලි පස්සේ යන්නේ මිනිස් ජීවිත උගස් තියලා. මේ රටේ බහුතරය පෞද්ගලික අoශයේ රස්සා කරන්නේ ..ආණ්ඩුවේ උන්ට විතරක් නිවාඩු දීලා කොරොනා නවත්තන්න බෑ. මේක තනිකරම පිස්සුවක් . මේ වගේ මිනිස්සු ගෝඩක් එකතුවන ෆැක්ටරි වගේ කොම්පැනි වලට විරුද්දව රජය ක්රියාත්මක වෙන්න ඔනේ . මෙහෙම කොන්ද පණ නැති පාලනයකටද අපි ගිය අවුරුද්දේ කතිරේ ගැහුවේ ?