කීරි සම්බ 200යි..සම්බා, කීරී සම්බා එතකොට?
ඔවු.. කිසිම දෙයක් ගණන් අඩු වෙන්නේ නෑ.. මට පේන විදිහට මිනිස්සු කබලෙන් ලිපට වෑටේ වගේවාහන / ඉඩම් මිල නම් අඩුවෙන්නෙ නැතිවෙයි.
adoo kiri samba vee kilo eka 90ta aran thibbe me paraකීරි සම්බ 200යි..
ඔව් ඒවා අඩු වෙන්නේ නැ හැබැයි රුපියලේ අගය අඩු වෙනවාවාහන / ඉඩම් මිල නම් අඩුවෙන්නෙ නැතිවෙයි.
ඉන්න රටත් චීනට දුන්නොත් තමා වැඩේනාකී මයිනෝ ටික කිව්වේ ඩොලර් එක 500ට ගියත්, හාල් කිලෝ එක 300ක් උනත් පෙට්‍රල් ලීටරය 500ක් උනත් බඩගින්නේ දවසට එක වේලක් කන්න උනත් අව්ලක් නෑ අපිට ඉන්න රටක් ඕනා කියල නේද ? ඔන්න දැන් උබලට නන්දෙ ඒක දීලා