වහන,ඉඩම් බොරු ගනන්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    වහන,ඉඩම් බොරු ගනන් ,විකිනිලත් න ,ගනන් කියකිය ඉන්නව මොනව වේ ද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වාහන / ඉඩම් මිල නම් අඩුවෙන්නෙ නැතිවෙයි.
    ඔවු.. කිසිම දෙයක් ගණන් අඩු වෙන්නේ නෑ.. මට පේන විදිහට මිනිස්සු කබලෙන් ලිපට වෑටේ වගේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    ඉඩම් වල නම් ගාන කියන්නේ ඒ පැත්තේ යන land value එක නෙමයි
    විකුණන එකට තියෙන සල්ලි ප්‍රශ්න ටික විසදගන්න යන ගාන
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    5C521C59-C8A4-442F-8DB3-5326BF75EE87.jpeg
     
    • Haha
    Reactions: kinkon and Wana5ara

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වාහන / ඉඩම් මිල නම් අඩුවෙන්නෙ නැතිවෙයි.
    ඔව් ඒවා අඩු වෙන්නේ නැ හැබැයි රුපියලේ අගය අඩු වෙනවා 🤪
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නාකී මයිනෝ ටික කිව්වේ ඩොලර් එක 500ට ගියත්, හාල් කිලෝ එක 300ක් උනත් පෙට්‍රල් ලීටරය 500ක් උනත් බඩගින්නේ දවසට එක වේලක් කන්න උනත් අව්ලක් නෑ අපිට ඉන්න රටක් ඕනා කියල නේද ? ඔන්න දැන් උබලට නන්දෙ ඒක දීලා
     
    • Like
    Reactions: Dana121

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නාකී මයිනෝ ටික කිව්වේ ඩොලර් එක 500ට ගියත්, හාල් කිලෝ එක 300ක් උනත් පෙට්‍රල් ලීටරය 500ක් උනත් බඩගින්නේ දවසට එක වේලක් කන්න උනත් අව්ලක් නෑ අපිට ඉන්න රටක් ඕනා කියල නේද ? ඔන්න දැන් උබලට නන්දෙ ඒක දීලා
    ඉන්න රටත් චීනට දුන්නොත් තමා වැඩේ 🤪
     
    • Haha
    Reactions: pc kush