වහන පිලිබද උදව්වක්

RaawaNa

Active member
  • Jun 8, 2015
    223
    37
    28
    වහන පිලිබද උදව්වක්

    Macho athe 24 thiynwa first wahanya widiyta yanna hadanne VIVA ELITE / DIHASU MIRA/CELLERIO

    Me mase athultha ganna inne repair walata lokuwata mahnsi wenna ba mchn anith athta fuel efficiency thiyna ona,Podi udwk krpan thirnyak ganna.
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Oya wahana wala safety patta khmda bn? Indian budget wahana wala safty antimai kyanwa. Mat oya ganatama wage wahanayak balanne. Hitaganna beruwa inne.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    viva elite හොදයි තමා, ඒත් දැන් පරනයිනේ 24 දීල ගන්නෙ අපරාදෙ ,
    alto japan එකක් බැරිද තෙලුත් හොදටම වැඩ
    සෙලරියො එකනම් ඉන්දියන්, k10එක ඊට වඩා හොද ඇති ,
    mira එකනම් ජපන් නේ,
     
    Second hand wahanayak gannawanam parts hodata thiyena. E kiyanne aduwata parts ganna puluwan wahanayak ganna. Oya budget ekata ganna puluwan awrudu 10kata wadiya parana wahana machan (Japan nam). Indian ekakata wadiya Japan ekakata yanawanam hodai. Petrol hodata karanne nam Alto thamai. Eth safety and look eka ganath poddak hithanawanam Japan ekak ganna. Viva elite ekath hoda wahanayak.
     
    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    විල්සන් මාමා;23099630 said:

    Thanks Wilson mamee
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ගන්නව නං ජපන් වාහනයක් ගනිං.:cool: DAIHATSU MIRA ES එක හොඳයි. පෙටුල් හොඳට කරනව.
    නැත්තං NISSAN DAYZ හරි MITSUBISHI EK WAGON එකක් හරි ගනිං. ඉඩත් තියනව. පෙට්‍රල් 20-25 කරනව. Safety pack එක 25.5කට වගේ හොයා ගන්න පුලුවං. නැත්තං 24.5ටත් තියනව.:yes:
     
    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    ගන්නව නං ජපන් වාහනයක් ගනිං.:cool: DAIHATSU MIRA ES එක හොඳයි. පෙටුල් හොඳට කරනව.
    නැත්තං NISSAN DAYZ හරි MITSUBISHI EK WAGON එකක් හරි ගනිං. ඉඩත් තියනව. පෙට්‍රල් 20-25 කරනව. Safety pack එක 25.5කට වගේ හොයා ගන්න පුලුවං. නැත්තං 24.5ටත් තියනව.:yes:

    660 cc nisa aulak nadda bn