වහරක corona උණ පැණිය...?????

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    corona medecine.jpg

    වහරක උණ පැණිය කියලා corona වලටයි ඩෙංගු වලටයි පැණියක් තියනවාලු..පිටරට හා දේශියව රෝගින්ට දිලා සුව වෙලාලු ..මේ link වලින් බලන්න Youtube link.. and Facebook link

    මේ වහරක උණ පැණිය Corona වලට වැඩද..? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවාද..? කොහොමද අපි මේ පණිය ඇත්තද කියලා දැන ගන්නේ..? ගෙනල්ලා බිපු අය ඉන්නාද..?

    Elakiri යේ මේ ගැන හරියට දන්න අය ඇති කියලා හිතනවා... කරුණාකරලා ඒක නිසා මේකට හරි පිලිතුරක් එනකම් අඩුම තරමින් බම්ප් වත් කරන්න... මේ පැණිය ගැන ඇත්ත නැත්ත හැම කෙනාම දැන ගත යුතු නිසා මේ Thread එක බම්ප් කරන්න.

    ස්තුතියි.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පැණිය කෙසේ වෙතත් වහරක හොර ගණයා නම් වැදි බණ කියලා හංවඩු ගැහිලා ඒ පාපෙන්ම අපාගත උනා කියල කියන්නේ..
    ගිහි කාලේ කට්ටඩි යෙක් නේ.. ඔය පැණිය ගහලා හොඳ බිසිනස් එකකට සෙට් වෙන්නේ දැන් වහරක ගෝලයෝ ටික.. උන් බලු බෙටිත් විකුණන කන ජාතියේ උන්..

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303

    නොදන්න ඒව කියල අහක යන පවු උබේ කරගන්න එපා බ්‍රෝ. උබ හරියටම හොයල බලල විවේචන කරපන් ලොක්ක නැත්තම් වෙන වෙන උන්ගෙ ඒවට උබට නටන්න වෙනව.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,902
    54,455
    113
    Colombo
    පැණිය කෙසේ වෙතත් වහරක හොර ගණයා නම් වැදි බණ කියලා හංවඩු ගැහිලා ඒ පාපෙන්ම අපාගත උනා කියල කියන්නේ..
    ගිහි කාලේ කට්ටඩි යෙක් නේ.. ඔය පැණිය ගහලා හොඳ බිසිනස් එකකට සෙට් වෙන්නේ දැන් වහරක ගෝලයෝ ටික.. උන් බලු බෙටිත් විකුණන කන ජාතියේ උන්..

    මෙය මැරුණද ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නොදන්න ඒව කියල අහක යන පවු උබේ කරගන්න එපා බ්‍රෝ. උබ හරියටම හොයල බලල විවේචන කරපන් ලොක්ක නැත්තම් වෙන වෙන උන්ගෙ ඒවට උබට නටන්න වෙනව.
    යකෝ මෙය ගැන හොදට හොයල බලල ධර්මයට පටහැනි නිසා තමා කිව්වේ..දැන් ඉන්නෙත් අපායේ කියලා ආරණ්‍යවාසී හාමුදුරු නමක් බනකට කිව්වා.. ධර්මය එක්ක සෙල්ලං හොඳ නෑ..200% හොයලා බලලා මිසක් හාමුදුරු කෙනෙක්ට වචනයක් දාන්නේ නැ පුතා සිවුරු දාගත්ත හොරුන්ට ඇරෙන්න..👍👍👍👍
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මෙය මැරුණද ?
    ඔව් නවලෝක රෝහලේ මලේ.ලෙඩේ හොයාගන්නත් බැරි උනා ඇග ඉද්මෙන ලෙඩක්. කෝටි 3 බිල..
    මෝඩ දායක යෝ හංගන්න හැදුවත් වැඩක් උනේ නෑ. බුද්ධ වචනේ විකෘති කළාට දිට්ට ධම්ම වේදනීය පඩිසන් දුන්නා..🙏🙏🙏
     
    • Like
    Reactions: waca and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    ඔව් නවලෝක රෝහලේ මලේ.ලෙඩේ හොයාගන්නත් බැරි උනා ඇග ඉද්මෙන ලෙඩක්. කෝටි 3 බිල..
    මෝඩ දායක යෝ හංගන්න හැදුවත් වැඩක් උනේ නෑ. බුද්ධ වචනේ විකෘති කළාට දිට්ට ධම්ම වේදනීය පඩිසන් දුන්නා..🙏🙏🙏

    අප්පාහ් සිරාවට
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ මෙය ගැන හොදට හොයල බලල ධර්මයට පටහැනි නිසා තමා කිව්වේ..දැන් ඉන්නෙත් අපායේ කියලා ආරණ්‍යවාසී හාමුදුරු නමක් බනකට කිව්වා.. ධර්මය එක්ක සෙල්ලං හොඳ නෑ..200% හොයලා බලලා මිසක් හාමුදුරු කෙනෙක්ට වචනයක් දාන්නේ නැ පුතා සිවුරු දාගත්ත හොරුන්ට ඇරෙන්න..👍👍👍👍

    කිරිබත්ගොඩ ලොකු තැන මොන වගෙ ලෝකෙක වගේ යයිද මල්ලි .....
     
    • Like
    Reactions: jeewantha05

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    ලන්කාවෙ උන් මේ යන හැටියට පැන්ඩමික් සිටුවේශන් එකක දඩ යූස් කේස් එකක් වෙනව අනාගතේ මේ වගේ අවස්තා ගැන ඉගෙන ගන්න උන්ට.
     
    • Like
    Reactions: ewijesekara

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කිරිබත්ගොඩ ලොකු තැන මොන වගෙ ලෝකෙක වගේ යයිද මල්ලි .....
    හා යි.. හිපපොටේමස sj91 ක්‍රිස්තියානි කාරයා. ක්රිස්මස් වලට බිසී ඇති නේද 😆😆😆😆
    කිරිබතගොඩ ත් අභිධර්මේ එහෙම ප්‍රතික්ෂේප කලානෙ. කොහේ යයිද කියල දැන් ම කියන්න අමාරුයි.
    උඹ අනුන්ගේ ආගම් වල සීනි කිරන්නේ නැතුව පල්ලියේ පාදිලි ට කලිසම පාත් කරගෙන ඉඳපන්..😆😆😆 මේ නත්තල් කාලේ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් නවලෝක රෝහලේ මලේ.ලෙඩේ හොයාගන්නත් බැරි උනා ඇග ඉද්මෙන ලෙඩක්. කෝටි 3 බිල..
    මෝඩ දායක යෝ හංගන්න හැදුවත් වැඩක් උනේ නෑ. බුද්ධ වචනේ විකෘති කළාට දිට්ට ධම්ම වේදනීය පඩිසන් දුන්නා..🙏🙏🙏

    එතකොට බුදු හාමුදුරුවොත් ලෙඩ වෙලා නේද පිරිනිවන් පෑවේ, ඒ මොනවා නිසාද? :D
     
    • Haha
    Reactions: gnilukshi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    එතකොට බුදු හාමුදුරුවොත් ලෙඩ වෙලා නේද පිරිනිවන් පෑවේ, ඒ මොනවා නිසාද? :D
    ඇයි දන්නෙ නැද්ද පෙර කරපු අකුසලයක් නිසා බුදුහාමුදුරුවන්ටත් සුව නොවන හිසේ කැක්කුමක් තිබ්බ කියල.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ubala ona magulak biwwata kamak na, eta passe ubalata hadden na kiyala hithagena dagalanna epa. anith minisui amaruwe watenne.
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් නවලෝක රෝහලේ මලේ.ලෙඩේ හොයාගන්නත් බැරි උනා ඇග ඉද්මෙන ලෙඩක්. කෝටි 3 බිල..
    මෝඩ දායක යෝ හංගන්න හැදුවත් වැඩක් උනේ නෑ. බුද්ධ වචනේ විකෘති කළාට දිට්ට ධම්ම වේදනීය පඩිසන් දුන්නා..🙏🙏🙏
    වහරකයාට වකුගඩු ලෙඩක් තිබ්බ කියලා කියන්නෙ. වෙන කෙනෙක්ගේ වකුගඩුවක් බද්ද කොරලත් සනීප වුනේ නෑ. වහරකට මාර්ගපල තිබ්බ, මහා ලොකු වෙදෙක් වගේ ප්‍රතිරූප හදාගෙන තිබ්බ නිසා වකුගඩු බද්ද කිරීම දායකයන්ගෙන් හැංගුවාලු. කොහොමත් ලොකුම විහිලුව ලෙඩ වෙලා ඉන්දෙද්දෙත් වහරකයා දයකයන්ට බන කියන ගමන් බේතුත් කිව්ව එක. කොහොමත් වහරකයා තමයි ලංකාවේ ධර්ම විකෘතිය අලුත්ම ලෙවල් එකකට ගෙනිහිල්ලා තව නිකායක් හැදෙන්න කටයුතු කලේ. බලපන් ඔය අභය, නිවාතාප, විමුක්තිරතන, වගේ ශාසන භකශකයෝ පස්සේ ඉන්න වැඩිදෙනෙක් අන්‍යාගමක ඉඳලා එකපාරට බෞද්ධ උන උන්...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හා යි.. හිපපොටේමස sj91 ක්‍රිස්තියානි කාරයා. ක්රිස්මස් වලට බිසී ඇති නේද 😆😆😆😆
    කිරිබතගොඩ ත් අභිධර්මේ එහෙම ප්‍රතික්ෂේප කලානෙ. කොහේ යයිද කියල දැන් ම කියන්න අමාරුයි.
    උඹ අනුන්ගේ ආගම් වල සීනි කිරන්නේ නැතුව පල්ලියේ පාදිලි ට කලිසම පාත් කරගෙන ඉඳපන්..😆😆😆 මේ නත්තල් කාලේ..

    එතකොට වහරක හිමි ධර්මය විකුර්ති කරනවා කියන විබජ්ජවාදී Buddhist චැනල් එකට කිරිබත්ගොඩ සෙට් එක එන්නෙ කොහොමද මල්ලි?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    එතකොට වහරක හිමි ධර්මය විකුර්ති කරනවා කියන විබජ්ජවාදී Buddhist චැනල් එකට කිරිබත්ගොඩ සෙට් එක එන්නෙ කොහොමද මල්ලි?
    බෞද්ධයා නාලිකාව එකක්, විභජ්ජවාදී එකමුතුව එකක්. මේ බලපන්කෝ මීවණපලානේ උන්නැහැ කියන්නේ වහරකයා, බත් ඇට පුජා තියලා, අටපිරිකර විකුනං කෑව කියලා, ඇත්තද බං??