වහල්භාවය හා ජනපති

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    වහල්භාවය හා ජනපති

    ඇත්තටම වෙලාවකට පව් කියලත් හිතෙනවා සිරිසේන ගැන..කවදාවත් ජීවිතේට නොලැබුන, නොදැකපු දේවල් එකපාරට අහසින් ඇවිල්ල මිනිහගේ ඔඩොක්කුවට වැටුනම පොඩි ළමයෙක්ට සෙල්ලම් බඩුවක් ලැබුන වගේ සිරිසේන උන්නැහේට සතුටු. මට රැජින අතට අත දුන්නේ මේස් එක ගලවල හිටං කියල කියන්න තරම් තමන්ගේ පෞරුෂත්වය හීන වෙලා තියෙන්නේ ඒකයි.. අපිට නිදහස හම්බ වුනා 1948 ඒත් එංගලන්තයේ මහරැජින මේස් ගලවලා අත දුන්නා කියලා හිතන එක වහල්භාවයේ ලක්ෂණයක් නෙමෙයිද???? අපි දැන් ඉන්දියාවේත් වහලෙක් වගේ. ඉන්දියාව කියන විදිහට කරන්න ඕනේ. මේ රටවල් 3,4 කට ගිහිල්ල ඔහොමනම් :( අපේ නිදහස අභිමානය මේ නැති වෙන්නේ. :no::no::no:

    President-Meets-Queen-Mar-11-1140x915.jpg

     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura

    අන්න දැක්කද අභිමානයෙන් ඉන්න විදිහ. :) කටක් ඇරලා කියන්න පුළුවන් අපේ ජනාදිපතිතුමා කියලා. මෛත්‍රී නිකන් අබරා කොලබ ගිහින් වගේ. අත් මේස් ගලවලා අත දුන්නලු. :lol: නොදකින් ලැජ්ජයි
     
    Jan 24, 2013
    275
    63
    0
    පෝස්ට් එක ලියන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනව.
    ඒත් කිසි හරයක් නැ. creative ගතියක් නැ බන්. ඕක ජාතකේ අවුලක් තියෙන්නේ. තාත්තගෙන් අහ.. ආ තාත්ත කවුද කියල දන්නෙ නැනෙ නේද. අම්මගෙන් අහපන්​

    මැදමුලනෙ බල්ලො කොලඹ ආවෙ අවුරුදු ගානකට පස්සෙ. ඇවිල්ලා ඉන්නේ නැට්ට පුකේ ගහන්. කොලඹ උන් පුකට පයින් ගහල එලෙව්වෙ බයියව. හැට පැනපු නාකියා හිතන් හිටියෙ ඌ තමා හෙන පොර කියල. පුකට පැට්ටල් ගහපු බල්ල වගේ දිව්වෙ ගමට . හොද වැඩේ කාලකණ්ණියට
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ ජනතාවගෙන් කොටසයකට වහලා කියන්න තරන් පහත් තත්වයට වැටුන එකම ජනපති.