වහල්ලු රවටයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මේ ආන්ඩුව බයියෝ රවට්ටලා තියෙන හැටි මේ නම්බර්ස් වලින් පොඩ්ඩක් කියන්නම්.මේවා මේ රුපියල් කෝටි වලින් ලියන්නේ තේරුම් ගන්න පහසු වෙන්න.මේවා මේ මගේ ඉලක්කම් නෙවෙයි මහ බැංකු වාර්තාවේ තියෙන්නේ😀

    රජයේ සම්පූර්ණ වාර්ෂික ආදායම රුපියල් කෝටි

    301700

    ණය ගෙවීම් ඇතුළු රජයේ වාර්ෂික සම්පූර්ණ වියදම රුපියල් කෝටි

    535700

    මේක තමයි අපිට තියෙන ප්‍රශ්නය.මේ රජය කියන්නෙ ගෙදරක් කියල හිතහල්ලකෝ.එතකොට මේක අවුලක් කියලා මේ නම්බර්ස් දෙක දිහා බැලුවොත් මොලයක් තියෙන ඕනෙම එකෙක්ට තේරෙන්න ඕනේ😀

    දැන් බලමු මේ රජයේ වාර්ෂික වියදම් අතරේ තියෙන වියදම් කිහිපයක් අරන්.මේක ඉතාම රසවත් පහලට යද්දී 😀 ලස්සනම ටික තමයි අන්තිම හරිය😀

    • වාර්ෂික රාජ්‍ය සේවක පඩි ගෙවන්න රුපියල් කෝටි

    94000

    නොමිලේ අධ්‍යාපනය දෙන්න රුපියල් කෝටි

    21300

    පේනවනේ මුළු ලංකාවෙම ළමයින්ට හෝඩියේ ඉඳලා university එකට යනකම් නොමිලේ උගන්වන්න යන ගානට වඩා යනවා රාජ්‍ය සේවක පඩි ගෙවන්න. (තව අපි ඔය කජු සංස්ථාව ,ධීවර සංස්ථාව, වගේ හැට හුටහාමාරක් රාජ්‍ය ආයතන රැකගෙන පිංපඩි ගෙවන්න ඕනේ මොකද ඒවගෙන් අපිට මාර සේවාවක් වෙන්නේ😂)

    • වාර්ෂිකව නොමිලේ සෞඛ්‍ය සේවා සපයන්න රුපියල් කෝටි

    60400

    • හිටපු රාජ්‍ය සේවක pension ගෙවන්න රුපියල් කෝටි

    37230

    හරි ඕවා තමයි රජයට තියෙන ලොකුම බරවල් ටික.හැබැයි මේවට විසඳුම් දෙන්න හදපු මිනිස්සුන්ට ඒවා කරන්න නොදී කකුලෙන් ඇදලා.බයියෝ තෙත් කරන්න උන්ට මවලා පෙන්නපු රජයේ ලොකුම ප්‍රශ්න ටිකට යන වියදම් තමයි මේ පහල තියෙන්නේ.

    හිටපු ජනාධිපති pension එක.

    අපිට ඉන්නවා හිටපු ජනාධිපතිලා 5 යි එක් හිටපු ජනාධිපති බිරිඳක්.මේ අයට වාර්ෂිකව යන pension දීමනා රුපියල් කෝටි

    8 යි

    😂

    හිටපු මන්ත්‍රීවරුන් හා යැපෙන්නන් 420 ක් ඉන්නවා. ඒ අයට ගෙවන pension දීමනාවට වාර්ෂිකව යනවා රුපියල් කෝටි

    42 ක්

    😂😂😂😂

    ඔය දෙක කපලා තමයි ලංකාවම මුන් දියුණු කරන්න යන්නේ.

    අනවශ්‍ය රාජ්‍ය සේවකයන් ඉවත් කරලා තමන්ට බලය ලැබුන පසු එක UNP කාරයෙක්ටවත් රස්සාවක් නොදී.පාඩු ලබන රාජ්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කරලා අපේ රටේ සැබෑ ප්‍රශ්න වලට උත්තර හොයපු රනිලා වැරදී.

    පාර්ලිමේන්තුවට බත් එක මුල් බැඳගෙන ඇවිල්ලා කාලා,හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කරනවා,හිටපු ජනාධිපති විශ්‍රාම වැටුප් කපනවා වගේ ඩොලර් බිලියන 80ක රටේ ආර්ථිකයට හූණු බිජ්ජක තරම් දෙයක් නොදැනෙන දේවල් කරන්න පොරොන්දු වූ සමාජ වයිරය මගින් ගේම ගහන බික් කුච්චන් වගේ පොල් කාවයියෝ පට්ටම වීරයෝ😂😂😂😂
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හම්මට ඇමරිකන් සොන්නයා..
    තෝව ඇමරිකාවෙ ගනන්ගන්නෙ නැතිවද මේකෙම ලගින්ෙන කලු කැත කොට සොන්නයා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    සියා පවුලගෙ උපදීය ගන්නවා බලන්න ගීයපු ගාන ආයෙ සියාගෙන් අය කරල ජනතාවට බෙදල දුන්නාම එකෙක්ට සත 72ක් විතර හම්බ වෙනවා!

    එකට චෙක් එකක් දෙයිද? නැත්නම් රීලොඩ් විදියට එවයිද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    සියා පවුලගෙ උපදීය ගන්නවා බලන්න ගීයපු ගාන ආයෙ සියාගෙන් අය කරල ජනතාවට බෙදල දුන්නාම එකෙක්ට සත 72ක් විතර හම්බ වෙනවා!

    එකට චෙක් එකක් දෙයිද? නැත්නම් රීලොඩ් විදියට එවයිද?

    ඒකෙන් SMS එකක් එවනවා “අය කරගන්නා ලදී” කියලා..

    අපේ බදු මුදල් වලින් කරන දේවල් ගැන SMS එක එනවා වගේ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,501
    113
    ගග අද්දර
    මේ ආන්ඩුව බයියෝ රවට්ටලා තියෙන හැටි මේ නම්බර්ස් වලින් පොඩ්ඩක් කියන්නම්.මේවා මේ රුපියල් කෝටි වලින් ලියන්නේ තේරුම් ගන්න පහසු වෙන්න.මේවා මේ මගේ ඉලක්කම් නෙවෙයි මහ බැංකු වාර්තාවේ තියෙන්නේ😀

    රජයේ සම්පූර්ණ වාර්ෂික ආදායම රුපියල් කෝටි

    301700

    ණය ගෙවීම් ඇතුළු රජයේ වාර්ෂික සම්පූර්ණ වියදම රුපියල් කෝටි

    535700

    මේක තමයි අපිට තියෙන ප්‍රශ්නය.මේ රජය කියන්නෙ ගෙදරක් කියල හිතහල්ලකෝ.එතකොට මේක අවුලක් කියලා මේ නම්බර්ස් දෙක දිහා බැලුවොත් මොලයක් තියෙන ඕනෙම එකෙක්ට තේරෙන්න ඕනේ😀

    දැන් බලමු මේ රජයේ වාර්ෂික වියදම් අතරේ තියෙන වියදම් කිහිපයක් අරන්.මේක ඉතාම රසවත් පහලට යද්දී 😀 ලස්සනම ටික තමයි අන්තිම හරිය😀

    • වාර්ෂික රාජ්‍ය සේවක පඩි ගෙවන්න රුපියල් කෝටි

    94000

    නොමිලේ අධ්‍යාපනය දෙන්න රුපියල් කෝටි

    21300

    පේනවනේ මුළු ලංකාවෙම ළමයින්ට හෝඩියේ ඉඳලා university එකට යනකම් නොමිලේ උගන්වන්න යන ගානට වඩා යනවා රාජ්‍ය සේවක පඩි ගෙවන්න. (තව අපි ඔය කජු සංස්ථාව ,ධීවර සංස්ථාව, වගේ හැට හුටහාමාරක් රාජ්‍ය ආයතන රැකගෙන පිංපඩි ගෙවන්න ඕනේ මොකද ඒවගෙන් අපිට මාර සේවාවක් වෙන්නේ😂)

    • වාර්ෂිකව නොමිලේ සෞඛ්‍ය සේවා සපයන්න රුපියල් කෝටි

    60400

    • හිටපු රාජ්‍ය සේවක pension ගෙවන්න රුපියල් කෝටි

    37230

    හරි ඕවා තමයි රජයට තියෙන ලොකුම බරවල් ටික.හැබැයි මේවට විසඳුම් දෙන්න හදපු මිනිස්සුන්ට ඒවා කරන්න නොදී කකුලෙන් ඇදලා.බයියෝ තෙත් කරන්න උන්ට මවලා පෙන්නපු රජයේ ලොකුම ප්‍රශ්න ටිකට යන වියදම් තමයි මේ පහල තියෙන්නේ.

    හිටපු ජනාධිපති pension එක.

    අපිට ඉන්නවා හිටපු ජනාධිපතිලා 5 යි එක් හිටපු ජනාධිපති බිරිඳක්.මේ අයට වාර්ෂිකව යන pension දීමනා රුපියල් කෝටි

    8 යි

    😂

    හිටපු මන්ත්‍රීවරුන් හා යැපෙන්නන් 420 ක් ඉන්නවා. ඒ අයට ගෙවන pension දීමනාවට වාර්ෂිකව යනවා රුපියල් කෝටි

    42 ක්

    😂😂😂😂

    ඔය දෙක කපලා තමයි ලංකාවම මුන් දියුණු කරන්න යන්නේ.

    අනවශ්‍ය රාජ්‍ය සේවකයන් ඉවත් කරලා තමන්ට බලය ලැබුන පසු එක UNP කාරයෙක්ටවත් රස්සාවක් නොදී.පාඩු ලබන රාජ්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කරලා අපේ රටේ සැබෑ ප්‍රශ්න වලට උත්තර හොයපු රනිලා වැරදී.

    පාර්ලිමේන්තුවට බත් එක මුල් බැඳගෙන ඇවිල්ලා කාලා,හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කරනවා,හිටපු ජනාධිපති විශ්‍රාම වැටුප් කපනවා වගේ ඩොලර් බිලියන 80ක රටේ ආර්ථිකයට හූණු බිජ්ජක තරම් දෙයක් නොදැනෙන දේවල් කරන්න පොරොන්දු වූ සමාජ වයිරය මගින් ගේම ගහන බික් කුච්චන් වගේ පොල් කාවයියෝ පට්ටම වීරයෝ😂😂😂😂
    Jeppange tiyenne eweleta balance krnna dana drama witarai bn.
     
    • Haha
    Reactions: supun_sg

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර

    අනවශ්‍ය රාජ්‍ය සේවකයන් ඉවත් කරලා

    :lol: kawadda ban ehema ekak kale..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    හිටපු ජනාධිපතිලට වරප්‍රසාද දෙන්න ඕන ඇයි?
    ඕකේ ඔය දේවල් නොතිබ්බොත් එන උන්ට ඒව පිටින් අරගෙන හදාගන්න වෙනවා. ඒව දෙන උන්ට දෙන්න ඕනි දොළ පිදේනි ටික බලේ තියෙනකොට දෙන්න වෙනවා.

    රජයට පුළුවන් වෙන්න ඕනි ඒ වගේ තැන් වලට ඉඩ නොතිය ඉන්න.
     
    • Like
    Reactions: supun_sg

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සියා පවුලගෙ උපදීය ගන්නවා බලන්න ගීයපු ගාන ආයෙ සියාගෙන් අය කරල ජනතාවට බෙදල දුන්නාම එකෙක්ට සත 72ක් විතර හම්බ වෙනවා!

    එකට චෙක් එකක් දෙයිද? නැත්නම් රීලොඩ් විදියට එවයිද?
    උඹේ මොලේ තමා මොලේ... බ්‍රෑන්ඩ් නිව්.. කවදාවත් පාවිච්චි කරලා නෑ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අපි නම් දැන් යන්නේ ලක්ෂ 12 විට්ස් එකේ හොහ් හොහ්🤣🤌
     
    • Haha
    Reactions: KDH

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    ඉතින් කලින් ආන්ඩු ඉන්නකොට ඔය කියන ටික හරියට උනාද ඈ....?? :unsure:
    No We are having lowest literacy , Highest infant mortality, lowest income PCI and lowest HDI and we have plagues such as TB, Polio , lowest immunity......lowest TAX .. list goes on 76 year curse of spending 80% for Rural Dev such as Gal ova, Mahaweli ,! Do it better if you can , no war no strikes no student protests just take correct decision ....
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සියා පවුලගෙ උපදීය ගන්නවා බලන්න ගීයපු ගාන ආයෙ සියාගෙන් අය කරල ජනතාවට බෙදල දුන්නාම එකෙක්ට සත 72ක් විතර හම්බ වෙනවා!

    එකට චෙක් එකක් දෙයිද? නැත්නම් රීලොඩ් විදියට එවයිද?
    ඒ තර්කෙ ඇතුලෙ හැංගිලා තියන දුක වේදනාව කනස්සල්ල පීඩනය දැනෙද්දි ඇඬෙනවා අප්පා තනි ඇහැට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකේ ඔය දේවල් නොතිබ්බොත් එන උන්ට ඒව පිටින් අරගෙන හදාගන්න වෙනවා. ඒව දෙන උන්ට දෙන්න ඕනි දොළ පිදේනි ටික බලේ තියෙනකොට දෙන්න වෙනවා.

    රජයට පුළුවන් වෙන්න ඕනි ඒ වගේ තැන් වලට ඉඩ නොතිය ඉන්න.
    හොරකම් වංචා දූෂණ කරයි කියන අනුමානෙට උන්ට වරප්‍රසාද දෙන්න ඕන කියලද කියන්නෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    හොරකම් වංචා දූෂණ කරයි කියන අනුමානෙට උන්ට වරප්‍රසාද දෙන්න ඕන කියලද කියන්නෙ?
    කරයි කියලා අනුමාන කරන්න දෙයක් නෑ. ජීවත් වෙන්න සල්ලි ඕනි නන් මොකක් හරි කරන්න වෙනවා. ගරු සේවයක් විදියට දේශපාලන පට්ටම් කරලා ආයේ අවුරුදු පහකින් උන් ජොබ් කරන්නද?

    ඕකෙන් වෙන්නේ ඔය තනතුරු සල්ලි තියෙන උන්ට විතරක් කරන්න පුළුවන් වැඩක් විදියට ඉබේම convert වෙන එක.
     
    • Wow
    Reactions: topkollek