වහල්ලු රවටයි

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Education expenses walata teachers salary included da nadda?
    Health expenses walata dr, nurse and other salaries included da nadda?

    Just for my knowledge ahuwe.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඕක තමයි මමත් කියන්නේ. ආණ්ඩුව නොකරන දෙයක් නැහැ (ලුණු හදනවා, සිනි හදනවා, තෙල් පිරිපහදු කරනවා ......දාහක් වැඩ)

    ආණ්ඩුව business වලින් අයින් වෙන්න ඕනේ. ආණ්ඩුවේ business ඔක්කොම පවුද්ගලික අංශයට දෙන්න ඕනේ. පුද්ගලික අංශය තුල තරගකාරිත්වය ඇති කරලා, ප්‍රතිපත්ති තුලින් පාලනය කරන්න ඕනේ.

    ආණ්ඩුව පුරවැසියන්ට දෙන සේවාව (අද්යාපන, සවුක්‍ය සහ අනෙකුත් සේවා) ගැන අවදානය යොමු කරලා දියුණු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    හිටපු ජනාධිපතිලට වරප්‍රසාද දෙන්න ඕන ඇයි?
    "ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව ඔහුට හිමි විශ්‍රාම දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. එහෙත් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කොංග්‍රස් මණ්ඩලය සඳහන් කළා මේ වරප්‍රසාද සලසා දෙන්නේ ඔබට නොවෙයි. ඔබේ තනතුරට. ජනාධිපති ධූරයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි එම වරප්‍රසාද ලබා දෙන්නේ. ඒ නිසා එම වරප්‍රසාද අත් හැරීමට හැකියාවක් නෑ.යනුවෙන් ඇමෙරිකානු කොංග්‍රසය සදහන් කළා."

    https://www.bbc.com/sinhala/articles/cpv03x2ynk7o
     
    • Like
    Reactions: topkollek and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    "ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව ඔහුට හිමි විශ්‍රාම දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. එහෙත් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කොංග්‍රස් මණ්ඩලය සඳහන් කළා මේ වරප්‍රසාද සලසා දෙන්නේ ඔබට නොවෙයි. ඔබේ තනතුරට. ජනාධිපති ධූරයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි එම වරප්‍රසාද ලබා දෙන්නේ. ඒ නිසා එම වරප්‍රසාද අත් හැරීමට හැකියාවක් නෑ.යනුවෙන් ඇමෙරිකානු කොංග්‍රසය සදහන් කළා."

    https://www.bbc.com/sinhala/articles/cpv03x2ynk7o
    ජෙප්පන්ගේ තියෙන්නේ කුහක කම ..🤌
     
    • Like
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව ඔහුට හිමි විශ්‍රාම දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. එහෙත් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කොංග්‍රස් මණ්ඩලය සඳහන් කළා මේ වරප්‍රසාද සලසා දෙන්නේ ඔබට නොවෙයි. ඔබේ තනතුරට. ජනාධිපති ධූරයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි එම වරප්‍රසාද ලබා දෙන්නේ. ඒ නිසා එම වරප්‍රසාද අත් හැරීමට හැකියාවක් නෑ.යනුවෙන් ඇමෙරිකානු කොංග්‍රසය සදහන් කළා."

    https://www.bbc.com/sinhala/articles/cpv03x2ynk7o
    ඒ ඇමරිකාවෙනෙ. මේක බංකොලොත් කරවපු අයට එහෙම සැලකීමක් ඕනද?
     
    • Like
    Reactions: Asmodeus