උඹ Canada වේ කිව්වා නේද ? මිනිස්සු දිහා නහය පහලින් බලන එක තාම අත ඇරලා නැහැ වගේ නේද ?![]()
නෑ.. මගෙ අතීතෙ ගැන හොයාගෙන හොයාගෙන යනකොට අපේ සීයා කෙනෙක් රුසියන් කියලා එකක් නම් එකක් හොයාගත්තා. ඒකත් හරියටම ඇත්තක්ද දන්නෙ නැහැ බන් අම්මා තාත්තා කවුද කියල හරියටම ෂුවර් කරගන්න විදිහක් නැති නිසා. ඒක ලොකු කතාවක්. කිරියෙ නම් මලාට දාන්නෙත් නැහැ.




