වහලුන්ට LIGHT Rail ගැලපෙන්නේ නැත.
වායුසමනය කල Metro එකක වැඩට යාම වහලුන්ට අවශ්‍ය නැත.
සුදුස්සාට ලබා දිය යුත්තේ සුදුසු දෙයයි.
ඒ අනුව වහලුන්ට ගැලපෙන්නේ ලොරි චැසි උඩ හැදූ ඉන්දියන් බස්ය. ඒවායෙන් දාඩිය දාගෙන වැඩට යාම වහලුන්ට උරුමය.
ජපානයේ Jaica මගින් 0.1% පොලියට ලැබීමට ගිය මෙවැනි වටිනා ව්‍යාපෘතියක් ආණ්ඩුව විසින් නැවැත්වූයේ මෙවැනි පහසුකම් වහලුන්ට අවශ්‍ය නොවන බය තේරුම්ගෙනය.
මන්ද යත් වහල් හිමියන්ට මෙයින් වැඩක් නැත. ඔවුන් Benz Bmw V8 වලින් ගමන් බිමන් යයි. ඔවුන්ට මෙය මුදල් නාස්තියක් පමණි.
මෙහි දෙවනි ඡායාරූපයේ දැක්වෙනුයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අග්‍රමාත්‍ය Dubai හි පාලක Sheikh Mohamed bin Rashid ඔහුගේ පුත් Dubai හි ඔටුන්න හිමි කුමරු Sheikh Hamdan සමඟ සාමාන්‍ය මගී Metro දුම්රියක ගමන් කරන අවස්ථාවකි.
පාරම්පරිකව රාජ්‍ය බලය ලැබුනත් ඔවුන් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවය දනී. පොදු ප්‍රවාහන සේවයක වටිනාකම දනී. ඔවුන්ද පොදු ප්‍රවාහන සේවය භාවිත කරයි. නමුත් ශ්‍රී ලංකාවේ ජනතා ඡන්දයෙන් පත්වූ ගොවි පුත්‍රයින් යයි කියාගන්න එවුන්ට එය නොතේරීම හාස්‍යට කරුණකි.