වහලුන් ගේ දේශය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වහලුන් ගේ දේශය


    ඔව් ඔව් මේ කියන්නේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ ගැන තමා .
    :yes::yes:

    අපි අවුරුදු 71 හොඳ නැති වෙනකොට මූට දුන්න මූ හොඳ නැති වෙනකොට ඌට දුන්නා ,

    උන් දෙගොල්ලොම අපිව රවට්ටුව .

    ඔන්න කාලෙකට කලින් උනුත් එකයි මුනුත් එකයි කියල අරුන් ටික තුන්වෙනි බලවේගේ උනා ,

    අම්මටසිරි උන් කවුද කියල තේරුනෙත් මුන් ටික ආණ්ඩු කරනකොට අන්තිමට උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි උනා .

    ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට මෙන්න 225 ම එපා කියලා නයි අංකල් වගේ පොරවල් වැඩේට බැස්සා.

    සිරි ලාංකික බුන්දිමත් ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් සල්ලි හිටං දැම්ම නේද account වලට .

    අහෝ ඛේධයකි ඉරකි තිතකි , නයි හාමිලාද කොකා පෙන්නලා හෙමීට පල්ලම් බැස්සේය .
    225 ම එපා කිව උන් එකිනෙකාට දොස් පවරාගන්නා ලදී .


    හුදී ජනයාට දෙයියන්ගේම පිහිටයි .

    මේ විදියට බලන කොට , උපන්දා සිට ටොයි බයි සහ ජෙපි ලෙස බෙදී ඇති උන්ට ඔවුන්ගේ ස්වාමියක් මෙතරම් වංචා කරන්නේ නැත , මන්ද යත් ඔවුන් තම ගැතිබාවය දක්වන්න්ගේ සැබෑ ස්වරූපය දන්නා බැවිනි . අමුතුවෙන් රැවටීම දෙයක් නැත


    එසේනම් උගත් බුද්ධිමත් යයි සිතාසිටින , තාම දේශපාලන වහලෙකු නොවේ යයි සිත සිටින ඉතුරු සියල්ලන්ව මෙසේ කලින් කලට විවධ පුද්ගලියින් අතින් අතවරයට ලක්වන බව පිළිගතයුතු කාරණයකි


    ඔව් ඔව් උඹල තමා . :baffled:


    ඉතින් ඔබට විකල්ප දෙකක් ඇත
    එක්කෝ කුමක් හෝ වහල් කදවුරකට සම්බන්ධ වී උන්ට කඩේ යමින් තමන් ද යමක් කමක් කරගැනීමයි .

    එසේ නැත්තම් මේ රට ඔවුන්ට බාර දී ලෝකයේ නිදහසේ ජීවත්විය හැකි රටකට පලා යාමයි.

    ඔබට දැන් යාමට නොහැකි නම් ( දෙමවුපියන් , නෑදෑයින්නිසා) , ඔබගේ දරුවන් හෝ එම තීරණය ගැනීමට සූදානම් වෙද්දී ඔවුන්ව වලක්වා ලීමෙ නොකිරීමට දැම්ම හිත හද ගන්න .:dull:

    කවුරු ආවත් මේ රටේ වෙනසක් නම් සිදු නොවනු ඇත
    :sorry::sorry::sorry:






     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    munta vikalpayak awath penne guuu horu tika vitarai.. dan boruwata adanawa rata beraganna be kiyala.. lol
     
    • Like
    Reactions: Banned!

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Hamoma Ireland walin geyak Aran business class eke gehin padinchi wenna.ayth enna epa:D:D:yes::yes:;);):D:D
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Lankawe wage meeharak inna ratak walapallata yana eka witharai wenne...thawa aurudu 100kinwath meka diyunu karanna ba...ikmanata wena ratakata panaganilla