වහලුන් ගේ දේශය
ඔව් ඔව් මේ කියන්නේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ ගැන තමා .

අපි අවුරුදු 71 ඌ හොඳ නැති වෙනකොට මූට දුන්න මූ හොඳ නැති වෙනකොට ඌට දුන්නා ,
උන් දෙගොල්ලොම අපිව රවට්ටුව .
ඔන්න කාලෙකට කලින් උනුත් එකයි මුනුත් එකයි කියල අරුන් ටික තුන්වෙනි බලවේගේ උනා ,
අම්මටසිරි උන් කවුද කියල තේරුනෙත් මුන් ටික ආණ්ඩු කරනකොට අන්තිමට උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි උනා .
ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට මෙන්න 225 ම එපා කියලා නයි අංකල් වගේ පොරවල් වැඩේට බැස්සා.
සිරි ලාංකික බුන්දිමත් ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් සල්ලි හිටං දැම්ම නේද account වලට .
අහෝ ඛේධයකි ඉරකි තිතකි , නයි හාමිලාද කොකා පෙන්නලා හෙමීට පල්ලම් බැස්සේය .
225 ම එපා කිව උන් එකිනෙකාට දොස් පවරාගන්නා ලදී .
හුදී ජනයාට දෙයියන්ගේම පිහිටයි .
මේ විදියට බලන කොට , උපන්දා සිට ටොයි බයි සහ ජෙපි ලෙස බෙදී ඇති උන්ට ඔවුන්ගේ ස්වාමියක් මෙතරම් වංචා කරන්නේ නැත , මන්ද යත් ඔවුන් තම ගැතිබාවය දක්වන්න්ගේ සැබෑ ස්වරූපය දන්නා බැවිනි . අමුතුවෙන් රැවටීම දෙයක් නැත
එසේනම් උගත් බුද්ධිමත් යයි සිතාසිටින , තාම දේශපාලන වහලෙකු නොවේ යයි සිත සිටින ඉතුරු සියල්ලන්ව මෙසේ කලින් කලට විවධ පුද්ගලියින් අතින් අතවරයට ලක්වන බව පිළිගතයුතු කාරණයකි
ඔව් ඔව් උඹල තමා .
ඉතින් ඔබට විකල්ප දෙකක් ඇත
එක්කෝ කුමක් හෝ වහල් කදවුරකට සම්බන්ධ වී උන්ට කඩේ යමින් තමන් ද යමක් කමක් කරගැනීමයි .
එසේ නැත්තම් මේ රට ඔවුන්ට බාර දී ලෝකයේ නිදහසේ ජීවත්විය හැකි රටකට පලා යාමයි.
ඔබට දැන් යාමට නොහැකි නම් ( දෙමවුපියන් , නෑදෑයින්නිසා) , ඔබගේ දරුවන් හෝ එම තීරණය ගැනීමට සූදානම් වෙද්දී ඔවුන්ව වලක්වා ලීමෙ නොකිරීමට දැම්ම හිත හද ගන්න .
කවුරු ආවත් මේ රටේ වෙනසක් නම් සිදු නොවනු ඇත