වහලෙක්ට_උත්තර යක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වහලෙක්ට_උත්තර යක්

    ube oya kathawema therenawa lankan mindset eka. Knowledgeable witharai, kisima Intellect ekak na. CCTV ekakata baya wenna one thamun mokak hari terrorizing plan ekak karanawa nam. Sex kiyana concept eka maha loku deyak nemeyi. campus ekaka eka vitharak nam karanen ekath obalage pawudgalika kamaththa.
    eka cctv nathi thanaka karanna puluwan man hithanne neda, dorm room ekak hari.

    Hong Kong and France and Greece wage ratawala university lamai eka course ekakata parata basse. mehe bahutharak bahinne e gollange political propaganda ekakata. oka mama hithanne ogollo danuwath nathi unata rate, obalage dakmata anuwa modayi kiyala hithana anith maha janathawa dannawa.

    :lol::lol::lol:පක තමා...උඹ ලෝකේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති ඵකෙක්..යකෝ හොංකොං වල කැම්පස් කොල්ලො කෙල්ලො ගේම දුන්නෙ රජයට විරුද්ධව..උන් චීනෙට කැමති නැති නිසා අාණ්ඩුව චීනෙට පස්ස දික් කරන නිසා උන් ගෙනාපු 5 demands වලට අාණ්ඩුව කැමති වෙනකන් තමා උන් අරගල කරේ..ගේම කොයිතරම් successful ද කියනවනම් අන්තිමට අාණ්ඩුවෙන් නිකන් මිනිස්සුන්ට සල්ලි දුන්න.:lol:.අන්න ඵහෙමයි අාණ්ඩුවක් රිද්දන්න ඕන.ඕකුන්ට හොඳින් කියල බෑ..මම නම් කියන්නෙ අද හෙටම ලංකාවෙත් ඒ වගේම අරගලයක් කරන්න ඕන..ලංකාවෙ ඒකට තියෙන ඵකම බාධාව තමා දේශපාලන වහල්ලු ටික.උන් උන් ජන්දෙ දීල යවපු හොරුන්ගෙ පැත්තටනේ අදින්නෙ.ඉදා මේවවත් බලල හැදියන්..දේශපාළුවොන්ට වහල් නොවී තරුණ ජවය යොදවපන් රටට රටේ මිනිස්සුන්ට හොඳක් කරන්න..මේ තමා නියම රණ විරුවෝ..පඩියට නෙමෙයි රටට ජාතියට තියෙන නියම කැක්කුම නිසයි මේ තරම් රිස්ක් ඵකක් අරන් අාණ්ඩුවට punishment ඵකක් දුන්නේ.උඹල වගේ පැත්ත මාරු කර කර ඵක ඵක හිඟන්නොන්ව පෝසත් කර කර ඉන්න උන්ට පිස්සුවක් නෑ..:rofl:.

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඉමේජ් ඵක?තමුසෙ බයියෙක්ද?බයියොන්ට මොන ඉමේජ්ද ඕයි..කෙලින් තමා කිව්වෙ..අැයි තමුසෙට අැදේටද පේන්නෙ.නිකන් පඬි ටෝක් දාන්නෙ නැතුව යනව ඕයි යන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් උදේ පාන්දර ගොන් කම ප්‍රදර්ශනය කරල..අරාබි වසන්තයෙන් මොකෝ උනේ ඊජිප්තුවට, ලිබියාවට දැන් සතුටුද උන්ට..

    හොoකොo තනිකර ඇමරිකන් ගේමක් යන්නෙ මම නම් චිනය පැත්තෙ ඔය ඇමරිකාවෙන් අපි වගේ සාමනය රටවලට වෙච්ච සෙතක් නැ උබල ඔය උඩ දාගෙන දැගලුවට.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Thamange rate podu depala winasa karana kala kanni tikak video eke inne.

    Lanka wath 1948 suddagen nidahasa gaththu dawase idan 88-89 wenakan oya wage weda kala. Now see what has happened to the country.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලoකාවෙත් කරන්ඩ ඔනෙ එහෙම ලොල් , කොරයි කොරයි ආයෙ මොනාද ගේ මුල්ලෙ හැoගිලා පොර ටෝක්.. :lol::lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බස් ගිනි තියන වාහන කුඩු කරන රණවිරුවෝ :P

    :lol::lol:අමුම අමු කුහක හැත්ත.හැබැයි කැම්පස් නොගිය එවුන්ලු එහෙම.යකෝ කුහකකම කියන්නේ උප්පත්තියෙන් එන ලෙඩක් නෙමේ.තමුන් කරන වැඩේ කුහකද නැද්ද කියලා තමුන්ම හිතලා බලන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මූ තාම ඉස්කෝලේ යන එකෙක්ද කොහෙද? කල වයස හරි ගියහම ගෑණියෙක් අරන් ළමයි හදපන්..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලොල් උදේ පාන්දර ගොන් කම ප්‍රදර්ශනය කරල..අරාබි වසන්තයෙන් මොකෝ උනේ ඊජිප්තුවට, ලිබියාවට දැන් සතුටුද උන්ට..

    හොoකොo තනිකර ඇමරිකන් ගේමක් යන්නෙ මම නම් චිනය පැත්තෙ ඔය ඇමරිකාවෙන් අපි වගේ සාමනය රටවලට වෙච්ච සෙතක් නැ උබල ඔය උඩ දාගෙන දැගලුවට.

    මහින්දයව ගෙන්නල ආයෙ මේක චීන වසන්තයක් වෙලා තියෙන්නෙ :yes:. මෝඩ වේසිගෙ පුතා :rolleyes:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    :lol::lol::lol:පක තමා...උඹ ලෝකේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති ඵකෙක්..යකෝ හොංකොං වල කැම්පස් කොල්ලො කෙල්ලො ගේම දුන්නෙ රජයට විරුද්ධව..උන් චීනෙට කැමති නැති නිසා අාණ්ඩුව චීනෙට පස්ස දික් කරන නිසා උන් ගෙනාපු 5 demands වලට අාණ්ඩුව කැමති වෙනකන් තමා උන් අරගල කරේ..ගේම කොයිතරම් successful ද කියනවනම් අන්තිමට අාණ්ඩුවෙන් නිකන් මිනිස්සුන්ට සල්ලි දුන්න.:lol:.අන්න ඵහෙමයි අාණ්ඩුවක් රිද්දන්න ඕන.ඕකුන්ට හොඳින් කියල බෑ..මම නම් කියන්නෙ අද හෙටම ලංකාවෙත් ඒ වගේම අරගලයක් කරන්න ඕන..ලංකාවෙ ඒකට තියෙන ඵකම බාධාව තමා දේශපාලන වහල්ලු ටික.උන් උන් ජන්දෙ දීල යවපු හොරුන්ගෙ පැත්තටනේ අදින්නෙ.ඉදා මේවවත් බලල හැදියන්..දේශපාළුවොන්ට වහල් නොවී තරුණ ජවය යොදවපන් රටට රටේ මිනිස්සුන්ට හොඳක් කරන්න..මේ තමා නියම රණ විරුවෝ..පඩියට නෙමෙයි රටට ජාතියට තියෙන නියම කැක්කුම නිසයි මේ තරම් රිස්ක් ඵකක් අරන් අාණ්ඩුවට punishment ඵකක් දුන්නේ.උඹල වගේ පැත්ත මාරු කර කර ඵක ඵක හිඟන්නොන්ව පෝසත් කර කර ඉන්න උන්ට පිස්සුවක් නෑ..:rofl:.

    මේ කියන දේවල් සමහරක් නිවැරදි නැහැ. මුලින්ම හොං කොං ආණ්ඩුව "තවම" මිනිස්සුන්ට සල්ලි දුන්නේ නැහැ. ඒකේ Application process එකවත් ග්‍රීෂ්ම ඍතුව (ජූලි මාසය) වෙනතුරු ආරම්භ නොවන බවත්, හැබෑවටම මුදල් අතට ලැබීමට තව මාස හත අටක් හෝ ඊටත් වැඩි කලක් ගත වේවි.

    හොං කොං වල මුදල් බෙදා දෙන්නේ අරගල කල නිසා නොවෙයි. අරගල කලේ Fugitive Offenders amendment bill එක බල ගැන්වීම වලක්වා ගැනීමටයි. කිසිවෙකු මුදල් ඉල්ලා අරගල කලේ නැහැ.

    මුදල් බෙදා දීමට හේතුව එහි ඇතිවී තියන ආර්ථික පසු බෑමයි. මේ අරගල නිසා ආර්ථිකයට දරුණු පහරක් එල්ල වූ අතර කොරෝනා වෛරසය නිසා එය තවත් නරක අතට හැරී තියනවා. ඒ ආර්ථික පසු බෑමෙන් ගොඩ ඒමට මේ මුදල් බෙදීම සිදු කරනවා. මේ ආකාරයට මුදල් බෙදා ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනත් රටවලත් සිදු වී තියනවා. උදාහරනෙකට ඔස්ට්‍රේලියාව 2009 පමණ සියලුම බදු ගෙවන්නන්ට (ඩොලර් 80,000 වාර්ෂික ආදායමට අඩු ) ඩොලර් 950 සහ සෑම දරුවෙකුටමත් $950 බැගින් බෙදා දුන්නා. එමගින් එවකට තිබි ලෝක ආර්ථික අවපාතය හමුවේ recession එකක් ඇති වීම වලකා ගත් එකම රට (දියුණු රටවල් අතරින් ) බවට පත් උනා.

    ///රටට ජාතියට තියෙන නියම කැක්කුම නිසයි මේ තරම් රිස්ක් ඵකක් අරන් අාණ්ඩුවට punishment ඵකක් දුන්නේ.///
    මේකට නම් හිනා යනවා. රට ජාතිය බේරා ගන්න නොවෙයි මේ අරගල කලේ. හොං කොං වල ඉන්නා බහුතරයක් mainland china ලෙස හඳුන්වන "චීනයෙන්" හොරෙන් පැනලා හොං කොං වලට ආපු අනවසර සංක්‍රමනිකයන් හා චීනයේ දේශපාලන හිංසා වලින් ගැලවී පලා ආ දේශපාලන වරදකරුවන්. හොං කොං රට චීනයට බාරදීමට පෙර පැමිණි බොහෝ දෙනෙකු චීන නීතිය අනුව අපරාධකරුවන්. ඉන් පසුව ආ ආර්ථික සංක්‍රමනිකයනුත් චීන රජයට අනුව එහි නීතිය කඩකළ පුද්ගලයන්. මේ ඉහත කියු Fugitive Offenders amendment bill එක මගින් කෙරෙන්නේ හොං කොං වල ඉන්නා, චීනයේ (mainland china හි ) නීතියට අනුව යම් වරදක් සිදුකල පුද්ගලයින් ආපසු චීනයට බාරදීමේ ද්වි පාර්ශ්වික ගිවිසුමක් ඇති කිරීමයි. මේ ගිවිසුම වලක්වා ගන්නේ රටට ජාතියට තියන කැක්කුම නිසා නොවෙයි, කලකට පෙර කරපු වැරදි වලින් ගැලවෙන්නයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    brain wash පාර දීල තියෙනව ආයෙ මදි නොකියන්නම :yes: තව මේ වගේ ත්‍රෙඩ් දාපංකො එලකිරිය දැන් වේලෙනව :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    brain wash පාර දීල තියෙනව ආයෙ මදි නොකියන්නම :yes: තව මේ වගේ ත්‍රෙඩ් දාපංකො එලකිරිය දැන් වේලෙනව :D

    :yes: මේ වගේ උන්ව තමයි ජෙප්පො බිලී බෝයිස්ල විදියට ඉස්සරහට දාන්නෙ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,997
    22,027
    113
    ගම මහනුවරයි
    :lol::lol:අමුම අමු කුහක හැත්ත.හැබැයි කැම්පස් නොගිය එවුන්ලු එහෙම.යකෝ කුහකකම කියන්නේ උප්පත්තියෙන් එන ලෙඩක් නෙමේ.තමුන් කරන වැඩේ කුහකද නැද්ද කියලා තමුන්ම හිතලා බලන්න.

    adu kuleeee :yes: