මචංලා අපේ වහලෙ උළු වල කලු පාට පාසි වගේ මොනාහරි බැදිල තියනව.
ඒක නැති කරල ආය උළු ටික තිබුන පාටටම හරවගන්නෙ කොහොමද කියල දන්න අය ඉන්නවනම් කියපල්ලකො.
මෙහෙම තියෙද්දි පාලු ගෙයක් වගේ බං 
දන්නෙ නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්නලකො
එතකොට දන්න කෙනෙක් දැකල උදවුවක් දෙයිනෙ
ඒක නැති කරල ආය උළු ටික තිබුන පාටටම හරවගන්නෙ කොහොමද කියල දන්න අය ඉන්නවනම් කියපල්ලකො.
මෙහෙම තියෙද්දි පාලු ගෙයක් වගේ බං 
දන්නෙ නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්නලකො
එතකොට දන්න කෙනෙක් දැකල උදවුවක් දෙයිනෙ
ඒව ගොඩ කාලයක් තිස්සෙ තියනව

අපි මේ ගෙදරට උළු තියද්දි ගත්තෙ කලින් පරණ ගෙයි තිබ්බ උළු (සල්ලි වැඩි හින්ද 