1.compressor රෙන්ට් එකට තියෙන ඒවා නම් ලෝක අවුල්..
a) පට්ටම වේස්ට් එකක් වෙන්න පුලුවන් හරියට ස්ප්රෙ සීන් එක දන්නෙ නැතිනම්....
2. ඔව්වා ගාන්නම jat එකෙන් වෙනම පින්සලක් එනවද කොහෙද (Brush Master Wood)
ටයිම් තියෙ නම් ලාභම වැඩෙ පින්සල තමයි

දැව ආරක්ශන පාරක් ගහලා
ස්ටෙන් එක 2පාරක් ගාලා
ටොප් කෝඩ් එක ගාන්න තියෙන්නෙ...