වහලේ ලී වලට water-based wood stain ගාන්න ලෙසි විදිය මොකද්ද?

thusthara

Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    අලුතෙන් ගහන වහලෙකට ලී ටික ගෙනාවා එකට Nippolac water-based wood stain එක තමා ගාන්න බැලුවේ.
    ලේසිම විදිය
    01 compressor රෙන්ට් කරලා ගාන එකද
    02 නැත්තම් පින්සලකින් ගාන එකද?
     
    • Like
    Reactions: TNHM

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,401
    13,322
    113
    33
    ෆින්ලන්ඩ්
    උබට හදිසියක් නැත්තම් පිංශලෙන් code 2 කාක්, වගේ හොදට හෙමින් හෙමින් වෙලාව අරගෙන ගාපන්.

    ඩීසල් / කපුරු සීන් එකකුත් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලපං.
     
    • Love
    Reactions: thusthara

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Stain eka nam awulak na

    water based Top coat ekath ganwada.

    smooth finishing ekak thiyenwa compressor eken


    Uba finishing type eke wahalakda gahanne ?
    nathnam normal type ekakda ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    1.compressor රෙන්ට් එකට තියෙන ඒවා නම් ලෝක අවුල්..
    a) පට්ටම වේස්ට් එකක් වෙන්න පුලුවන් හරියට ස්ප්‍රෙ සීන් එක දන්නෙ නැතිනම්....

    2. ඔව්වා ගාන්නම jat එකෙන් වෙනම පින්සලක් එනවද කොහෙද (Brush Master Wood)

    ටයිම් තියෙ නම් ලාභම වැඩෙ පින්සල තමයි :D
    දැව ආරක්ශන පාරක් ගහලා
    ස්ටෙන් එක 2පාරක් ගාලා
    ටොප් කෝඩ් එක ගාන්න තියෙන්නෙ...