වහල උඩට නැගපු අරගලකරුවා

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මොන විදියකින් උනත් ඌ රට විනාශ කරපු දේශපාලුවෙක් නෙවෙයිනෙ බන්. වටේ උන් චූන් කරල හරි ඌත් ඔය ගැන්මට උඩ නගින්නේ.
    උබලට තේරෙයි බන් ඔය සමාජවාදී කාලකන්නි රට ගත්තම වෙන දේ.අපේ බැජ් වල උන්ගේ ඔලු කාපු හැටි අපි දැක්කා ඒ දවස් වල.උන් තාමත් ඕකුන්ගේ වහල්ලු.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,917
    10,153
    113
    උබලට තේරෙයි බන් ඔය සමාජවාදී කාලකන්නි රට ගත්තම වෙන දේ.අපේ බැජ් වල උන්ගේ ඔලු කාපු හැටි අපි දැක්කා ඒ දවස් වල.උන් තාමත් ඕකුන්ගේ වහල්ලු.
    මමත් ඔය ගැන ටිකක් අහල දන්නවා බන්. ඔය ඕකුන් හැම එකෙක්ම තම තමන්ගෙ උවමනා ඉටු කරගන්න අනිත් මිනිස්සුන්ව පාවිච්චි කරන එක කරන්නෙ. සාමාන්‍ය සමාජයෙත් ඒකම තමයි.
    මම කිව්වෙ බන් ඒත් ජීවිතයක්නෙ බන්. කොල්ලෙක්නෙ කියල මට හිතෙනවා. එච්චරයි.
     
    • Like
    Reactions: Riduna pumka Antare

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය වටේ ඉඳන් හුරේ දාන කබ්බෝ එකෙක් නෑ මූ වැටිලා කොන්ද කැඩුන නම්.. ගෙදර උන් විතරයි ඉන්නේ එතකොට.
    ගම් වලින් කැම්පස් ආපු අහිංසක දෙමාපියන්ගේ ළමයි , බ්‍රෙන් වෝෂ් කරලා පංති බෙදේ ඇති කරලා සල්ලි තියෙන එකෙක් පෙන්න බැරි කරලා ත්‍රස්තවාදියෙක් කරනවා අන්තරේ ජෙප්පෝ..
    ඔය exam ෆේල් වේවි ඉන්න කතාව ඇත්ත. උන්ට jvp එකෙන් පඩි ගෙවනවා ඒකට. ඌ අවුරුදු ගානක් කැම්පස් එක ඇතුලේ ඉදලා විෂබීජ දානවා අලුතෙනන් එන උන් ට..
    අපේ කාලේ හිටපු එකා දුමින්ද නාගමුව. උත් එහෙමයි. අන්තිමට ඡන්දෙ ඉල්ලන්න සෙට් වෙනවා. ඌත් දැන් පෙරටු ගාමි උකන්නෙක් .
    කැම්පස් එන ගමන් cima හරි වෙන මොකක් හරි දෙයක් ඉගෙන ගන්න උන් එක්කත් පට්ට ඉරිසියයි ඕකුන්...
    මූ short එකක් ගහලා නේද ඉන්නේ?
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කැම්පස් ඔක්කම ප්‍රයිවටයිස් කර්ලා, විබාගෙ පාස් වෙන සෙට් එකට 100% රජයෙන් සිස්සත්ව දුන්නා නම් ඔවා නිකම්ම හොද වෙනවා..
    කො කොන්ද නෑ නෙ එකෙක්ට

    සමාජවාදෙ ලන්කාවෙන් අයින් වෙනකම් මෙක ගොඩ එන්නෙ ණෑ
    සිරිමාට කෙලියෙ සම්ජවාදෙ- එ ගැනිට එ ගෙම ගහන්න දුන්නෙ නැ
    ජෙ ආර්ට කෙලියා
    ආයෙ ප්‍රෙමදාසට කෙලියා
    ඔක දන්න නිසා මහින්දෙයා-කලින්ම උන් එක්ක ඩිල් එකක් දැම්මා
    ආයෙ ගොටාට කෙලියා (ඌ පොන්සියා- එක වෙනයි) මුන්

    රට පොඩ්ඩක් කෙලින් වෙන්න පෙනෙද්දි සමාජවාදි කැඋතු වහල්ල උස්සන් ඇවිල්ලා අල කරන්වා - මෙක පස්සෙ ඉනන්නෙ චින්නුයි-රශියන් සෙට් එකයි - උන්ට පොඩියට හරි සබ්මැරින් එකක් - නෙවි ශිප් එකක් පාර්ක් කරගන්න ලන්කාව් ඔන