වහල උඩ ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නලු.

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,126
    113
    ඒක හොඳයි. solar panel කියන්නේ කුඩු සල්ලි උන්ට විතරක් ගන්න පුළුවන් luxury item එකක්.

    දුප්පත් මිනිස්සුන්ගේ grid එකට කෙලවන්න දෙන්න බෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඒක හොඳයි. solar panel කියන්නේ කුඩු සල්ලි උන්ට විතරක් ගන්න පුළුවන් luxury item එකක්.

    දුප්පත් මිනිස්සුන්ගේ grid එකට කෙලවන්න දෙන්න බෑ
    මත්ද්‍රව්‍ය විකුණලා තමා සෝලා ටිකට ප්‍රාග්ධනය හොයාගත්තේ. එක නම් හරි කතාව
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,114
    3,584
    113
    Pls wear a MASK
    ඒක හොඳයි. solar panel කියන්නේ කුඩු සල්ලි උන්ට විතරක් ගන්න පුළුවන් luxury item එකක්.

    දුප්පත් මිනිස්සුන්ගේ grid එකට කෙලවන්න දෙන්න බෑ

    Kudu kohoda pons dan..me anurage rata