වහල උඩ ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නලු.
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,589 3,373 113 Aug 28, 2026 #1 Reactions: Identity and hapriyankara
redux Well-known member Feb 19, 2017 10,981 18,125 113 Aug 28, 2026 #2 ඒක හොඳයි. solar panel කියන්නේ කුඩු සල්ලි උන්ට විතරක් ගන්න පුළුවන් luxury item එකක්. දුප්පත් මිනිස්සුන්ගේ grid එකට කෙලවන්න දෙන්න බෑ
ඒක හොඳයි. solar panel කියන්නේ කුඩු සල්ලි උන්ට විතරක් ගන්න පුළුවන් luxury item එකක්. දුප්පත් මිනිස්සුන්ගේ grid එකට කෙලවන්න දෙන්න බෑ
Don GasCan Well-known member Nov 3, 2010 43,716 50,082 113 සේදවත්ත Aug 28, 2026 #3 redux said: ඒක හොඳයි. solar panel කියන්නේ කුඩු සල්ලි උන්ට විතරක් ගන්න පුළුවන් luxury item එකක්. දුප්පත් මිනිස්සුන්ගේ grid එකට කෙලවන්න දෙන්න බෑ Click to expand... මත්ද්‍රව්‍ය විකුණලා තමා සෝලා ටිකට ප්‍රාග්ධනය හොයාගත්තේ. එක නම් හරි කතාව
redux said: ඒක හොඳයි. solar panel කියන්නේ කුඩු සල්ලි උන්ට විතරක් ගන්න පුළුවන් luxury item එකක්. දුප්පත් මිනිස්සුන්ගේ grid එකට කෙලවන්න දෙන්න බෑ Click to expand... මත්ද්‍රව්‍ය විකුණලා තමා සෝලා ටිකට ප්‍රාග්ධනය හොයාගත්තේ. එක නම් හරි කතාව
shenat Well-known member May 13, 2007 58,792 87,215 113 ආශ්චර්යමත් රටක Aug 28, 2026 #4 300kW solar ගහල තියෙන වහලවල් කාගෙ වෙන්න ඇතිද ඒව ගෙවල් නං වෙන්න බෑ Reactions: TechnWeb, Cypress and redux
redux Well-known member Feb 19, 2017 10,981 18,125 113 Aug 28, 2026 #5 shenat said: 300kW solar ගහල තියෙන වහලවල් කාගෙ වෙන්න ඇතිද ඒව ගෙවල් නං වෙන්න බෑ Click to expand... ඒ පැත්තේ පොලිසියේ ලොක්ක වෙන්න ඇති Reactions: Cypress and shenat
shenat said: 300kW solar ගහල තියෙන වහලවල් කාගෙ වෙන්න ඇතිද ඒව ගෙවල් නං වෙන්න බෑ Click to expand... ඒ පැත්තේ පොලිසියේ ලොක්ක වෙන්න ඇති
ROCCO-X Well-known member May 12, 2017 10,114 3,584 113 Pls wear a MASK Aug 28, 2026 #7 redux said: ඒක හොඳයි. solar panel කියන්නේ කුඩු සල්ලි උන්ට විතරක් ගන්න පුළුවන් luxury item එකක්. දුප්පත් මිනිස්සුන්ගේ grid එකට කෙලවන්න දෙන්න බෑ Click to expand... Kudu kohoda pons dan..me anurage rata
redux said: ඒක හොඳයි. solar panel කියන්නේ කුඩු සල්ලි උන්ට විතරක් ගන්න පුළුවන් luxury item එකක්. දුප්පත් මිනිස්සුන්ගේ grid එකට කෙලවන්න දෙන්න බෑ Click to expand... Kudu kohoda pons dan..me anurage rata