වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට තීරණය කෙරේ - රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.
& @erozan Happy now.
BUMP
මීලග ණය වාරිකය බිලියන 07යි.. ඇත්තේ බිලියන 1.2යි.. ස්ථිරවම ලංකාව බුන්බත්..
------ Post added on Dec 3, 2021 at 7:44 AM
Litro suspend karana thiyenne
Munta gas genna salli na. Ithin boru billo mawala gas distribution nawaththuwa. Ponna anduwa
සී ලංකන් පුටින්End of Sinhalu
Mokekda ban gota
Hitler kiyala hithuwe
මාකටින් වලට නම් මාරු කාලේ බන්.... මොකොමද අලුතින් එකෙක් බැස්සොත් ?ඒකලු නේද මිනිස්සුන්ගෙන් කියවගන්න ඕන වෙලා තියෙනව කියන්නෙ?
අලුත් ගෑස් කොම්පැනියක් දාන්න.