වහා ගිණි අැවිලෙන සුළුයි..අැමරිකාවේ නේද මේ..😱😱🔥

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,426
    1
    62,086
    113
    Mother Earth
    මහ මෝඩ පොන්නයො ටිකක්. වතුර ගහලා නිවන්නේ නැතුව පයියක් කරනවා. 🤮
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ගින්නට වතුර දැම්මම නිවෙන්නේ නැති වෙලාවට කරන්න ඕනේ ගින්නට වතුර දානවට වඩා ගින්නට පිටින් තියෙන ඒරියා එක තෙමන එක. එතකොට ගින්නට ඇවිලෙන්න බෑ. අපි ඔය වෙලාවට පැනික් වෙන නිසා ගින්නටම වතුර දදා ඉන්නවා. පොඩි හෝස් වලින් එක පාර නිවන්න හරිම අමාරුයි ලොකු ගින්නක්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,896
    23,577
    113
    Humidity අඩුයිනෙ ඔය රටවල. නිකන්ම ඇවිලිල යනව. තෙත ගතියක් නෑ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ලංකාව වගේ පාරාදීසයක් දාලා ඔය වගේ කාන්තාර වලටනේ මිනිස්සු යන්නේ