විජේරාම හන්දියෙ ශෙඩ් එකට තියන පෝලිම නාවින්න හන්දියට දිගයි දැන්... මහ වැස්සේ බයික් සෙට්1 තෙමි තෙමි ඉන්නවා..තෙල් ගහපු වාහනේ ශෙඩ්1 ගාව වලට වැටිලා මල ජංජාලයි බන් මෙහේ... හැමතැනම පට්ට බ්ලොක් මොකෝ ශෙඩ් පෝලිමට පාරවල් බ්ලොක් වෙලා...
ඇයි නොතෙමි යන්න කුලියාපිටියේ වොක්සාවගන් ගත්තේ නැතෙයි?
