වහා ගිනි නොඇවිලෙන මනාලියක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    විජේරාම හන්දියෙ ශෙඩ් එකට තියන පෝලිම නාවින්න හන්දියට දිගයි දැන්... මහ වැස්සේ බයික් සෙට්1 තෙමි තෙමි ඉන්නවා..තෙල් ගහපු වාහනේ ශෙඩ්1 ගාව වලට වැටිලා මල ජංජාලයි බන් මෙහේ... හැමතැනම පට්ට බ්ලොක් මොකෝ ශෙඩ් පෝලිමට පාරවල් බ්ලොක් වෙලා...

    ඇයි නොතෙමි යන්න කුලියාපිටියේ වොක්සාවගන් ගත්තේ නැතෙයි? :frown:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    පෙට්‍රල් නැත්නම් ගොන් කරත්තයක් හොයාගෙන
    ගොනාට UNP ඩයල්1ක් ගත්තනම් හරි...:lol::lol:

    me wadeta moon son karayayi puka rathu sandunay niyameta gelapenawa