වහිනදා නේද බන් දවසම....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක

    දැන් කාලේ ඔය වගේ සින්දු කිව්වොත් මිනිස්සු වෙන විදියකට බලනවා බන් :unsure:



    mama nan tutorial ekak balanna gaththa ban ohe :lol:
    hawasa nindak demma supiri :rolleyes:
    මමනම් නින්ද යන්නෙම නැත්නම් කරන්නේ tutorial එකක් බලන්න ගන්න එක.. එක video එකෙන් නින්ද සෙට්. :lol: