වහිනවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    බෝතලයක් ගහලා හාන්සි වියන්. මම නං ගල් බෝතලයක් ගෙනත් දැන් ගහනවා. නියම දේශගුනේ.

    Imagefdg.jpg


    Have a vodka. kammali bonna
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Have a vodka. kammali bonna

    උබලා වොඩ්කා තියාගෙන බොන්නේ නැති උනාට ලංකාවේ ඉන්න බහුතර අනාත සිංහලුට මොන වොඩ්කාද? වොඩ්කා තියා රුපියල් 370 කාලත් ගන්නේ අමාරුවෙන් :sorry: