වහිනවා

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
wesiye!!

mama ekige pade ibala na...

uba hithanwada kollath ekka iddi pada arina tharam gobba kellek ekka yalu we kiyala..

mama kiwwe love eka nisa ehema unath wenna puluwan kiyala..

ubata kisima deyak therenne na neda?

gu kawama ohoma thamai, mole hina wenawa... :sorry:

රිදුනා :(:(
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
digatama gu kapan...:yes:

kalayak yaddi ridena eka nathi wela yai..:yes:

balapan ara sadun buwa , uta dan kisima wedanawak nane..

gu kawama mole pain eka danena part eka wada nathi wela yanawa athi..:yes:

එහෙනං උබටත් තියෙන්නේ කන්න පටන් ගන්න ගූ. ලව් එක අමතක වෙයි උබේ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං උබටත් තියෙන්නේ කන්න පටන් ගන්න ගූ. ලව් එක අමතක වෙයි උබේ.

    ba bn...

    manussa lakshana nathi karaganna kamathi na...

    ita wada hodai marena eka... :sorry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ba bn...

    manussa lakshana nathi karaganna kamathi na...

    ita wada hodai marena eka... :sorry:

    බෝතලයක් ගහලා හාන්සි වියන්. මම නං ගල් බෝතලයක් ගෙනත් දැන් ගහනවා. නියම දේශගුනේ.

    Imagefdg.jpg
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Ow ne bn...
    Beer tikak tibbnm maru

    හීතල දවස් වලට බියර් නං බොන්න අමාරු මට. රස්නේ දවස් වලට එහෙම නං හොදට වැඩ කරලා, හවසට හොද ඇල් වතුර ටිකක් නාකියාගෙන හයිකූල් බියර් දෙක තුනක් ගහන එකත් මරු.

    මේ හීතල, වැහි, මළවුන්ගේ මාස වලට ගල් තමයි කියාපු අවුසදේ මට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හීතල දවස් වලට බියර් නං බොන්න අමාරු මට. රස්නේ දවස් වලට එහෙම නං හොදට වැඩ කරලා, හවසට හොද ඇල් වතුර ටිකක් නාකියාගෙන හයිකූල් බියර් දෙක තුනක් ගහන එකත් මරු.

    මේ හීතල, වැහි, මළවුන්ගේ මාස වලට ගල් තමයි කියාපු අවුසදේ මට.

    Mata hard liquor gahuwama hariyata wadinne na:baffled:

    Beer thama lassanata wadinne:cool:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Mata hard liquor gahuwama hariyata wadinne na:baffled:

    Beer thama lassanata wadinne:cool:

    ඔව් එහෙම සීන් එකකුත් තියෙනවා තමා. ගල් භාගයක් ගහනවට වඩා වැඩි වෙලා කික් එක තියෙනවා ස්පෙෂල් බියර් බෝතල් දෙකක් ගැහැව්වම.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් එහෙම සීන් එකකුත් තියෙනවා තමා. ගල් භාගයක් ගහනවට වඩා වැඩි වෙලා කික් එක තියෙනවා ස්පෙෂල් බියර් බෝතල් දෙකක් ගැහැව්වම.

    Mama nam kawada hari hodata beer gahala thamai lokanthen panala marenne
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Mama nam kawada hari hodata beer gahala thamai lokanthen panala marenne

    හම්මට සිරි. මාත් මැරෙන්න ඔප්ෂන් දෙකක් හිතං ඉන්නවා. තෝ මගේ හීන වලට රිංගුවද?

    එකක් තමයි කුඩු වෙන්න ගහලා ලොකාන්තෙන් පනින එක. ඊට කලින් අයිඩී කාර්ඩ් අනං මනං ගිනි තියලා දාලා anonymous පින්නේ.

    දෙක තමයි ඩීප් වෙබ් එකෙන් ඉන්ජෙක්ෂන් එකක් ගෙන්නන් විද ගන්න එක කැලේට රිංගලා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඊයෙ හවස දරුණුවට වැස්ස අද පොඩි පොදයක් විතරයි ගියේ

    නුවරද? අපි නං අඩියක් ගහලා පුල් සැපේ දැන්. ඒ ඇරෙන්න සිංහලුන්ට වෙන මොන ෆන්ද?:sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නුවරද? අපි නං අඩියක් ගහලා පුල් සැපේ දැන්. ඒ ඇරෙන්න සිංහලුන්ට වෙන මොන ෆන්ද?:sorry:

    ඔව්..අද හෙට කාලගුණේ අවුල් වෙනව කියල කිව්ව,හැලි අරක්කු බීල පොල් සම්බෝලයි බතුයි කනවට වඩා සැපක් කොහෙන්ද සිංහලුන්ට.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව්..අද හෙට කාලගුණේ අවුල් වෙනව කියල කිව්ව,හැලි අරක්කු බීල පොල් සම්බෝලයි බතුයි කනවට වඩා සැපක් කොහෙන්ද සිංහලුන්ට.
    :baffled::baffled::rofl::rofl: