වහ කන්න හිතුනා!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වහ කන්න හිතුනා!

    මම අද වැඩට යන කොට මාර වැඩක් බන් උනේ..
    වෙනදා වගේම උදේම ලෑස්තිවෙලා මම බස් හෝල්ට් එකට ගියා....ගිහින් බස් එක ආවම නැග්ගා....නැගලා මම ඉස්සරහට ටිකක් ගියා කොන්දා කෑගහන හින්දා...ගිහින් කෙල්ලෝ 2නෙක් ඉන්න සීට් එකක් ලග හිටගත්තා.....මාත් ඉතින් ජනේලෙන් එහා මෙහා බල බල ටික දුරක් ආවා..මට තේරුනා අර කෙල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් මාව පෙන්න පෙන්න අනිත් කෙල්ලට මොනවද කිව්වා..මාත් ටික වෙලාවක් බලන් හිටියා..මම දැක්කා මුන් දෙන්නා මගේ අහවල් එක තියන තැන හෙමීට බලනවා...මන් ඒකිලා බලනවා දැක්කම එකෙන් පොඩි හිනාවක් දැම්ම මූනෙන් මගේ එතන පෙන්නලා....බැලින්නම් මාරම චාටර් වැඩක් වෙලා තියෙන්නේ...මම එච්චර වෙලා ඉදලා තියෙන්නේ සිප් එක ඇරගෙන...මාත් පොඩි හිනාවක් දාලා ෂේප් එකේ වහගෙන බහින්න දොර ගාවට ගියා...
     
    • Like
    Reactions: Diego97

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔවානම් මොනවද බං
    මම කන්ඩලමේ වැවේ නෑවා දවසක් ට්‍රිපක් ගිහින්
    ගිය කලිසමෙන්ම නාලා ආවේ තුවායක් ඇඳගෙන
    එදා පොසොන් පොයනේ කොල්ලෝ
    වැවේ අක්කිලා එක එක විදිහට
    ආපහු වාහනේට එනකන්ම පොල්ල කෙලින්
    බිලා හිටපු නිසා ඒ වෙලාවේ අව්ලක් නෑ
    ගෙදර ඇවිත් ඒවා මතක වෙද්දී තමයි ඉවසන්න බැරි උනේ :D