මම අද වැඩට යන කොට මාර වැඩක් බන් උනේ..
වෙනදා වගේම උදේම ලෑස්තිවෙලා මම බස් හෝල්ට් එකට ගියා....ගිහින් බස් එක ආවම නැග්ගා....නැගලා මම ඉස්සරහට ටිකක් ගියා කොන්දා කෑගහන හින්දා...ගිහින් කෙල්ලෝ 2නෙක් ඉන්න සීට් එකක් ලග හිටගත්තා.....මාත් ඉතින් ජනේලෙන් එහා මෙහා බල බල ටික දුරක් ආවා..මට තේරුනා අර කෙල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් මාව පෙන්න පෙන්න අනිත් කෙල්ලට මොනවද කිව්වා..මාත් ටික වෙලාවක් බලන් හිටියා..මම දැක්කා මුන් දෙන්නා මගේ අහවල් එක තියන තැන හෙමීට බලනවා...මන් ඒකිලා බලනවා දැක්කම එකෙන් පොඩි හිනාවක් දැම්ම මූනෙන් මගේ එතන පෙන්නලා....බැලින්නම් මාරම චාටර් වැඩක් වෙලා තියෙන්නේ...මම එච්චර වෙලා ඉදලා තියෙන්නේ සිප් එක ඇරගෙන...මාත් පොඩි හිනාවක් දාලා ෂේප් එකේ වහගෙන බහින්න දොර ගාවට ගියා...