වළහෙක්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    විල්පත්තුවේදී වළහෙකු ඇඟට පැනලා.

    විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ දී ස්වේච්ඡා මාර්ගෝපදේශවරයෙකු වලසෙකුගේ ප‍්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ (02) පස්වරුවේ මෙය සිදුව ඇති අතර ඔහු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්. 33 හැවිරිදි මෙම පුද්ගලයා වනජීවි දෙපාර්තමේන්තුව යටතේ දෛනික වැටුපට සේවය කරන අයෙක්. වන සතුන් දඩයම් කිරීමට පැමිණෙන පුද්ගලයන් සොයා මෙහෙයුමක යෙදී සිටියදීයි ඔහු වලසාගේ ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ.

    91093_%20(1).jpg


    91093_%20(2).jpg


    91093_%20(3).jpg


    91093_%20(4).jpg
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කොටාදමඥ්ඤං මර මර කොටාදමඥ්ඤං දෙල්බමුණා හොටබරියා කොටාදමඥ්ඤං මර මර කොටාදමඥ්ඤං ඊඊඊඊඊ යාාාා...:yes: