වළාකුලින් බැස , සුනිල් ශාන්ත

osandaja

Member
Feb 11, 2008
360
324
0
වළාකුලින් බැස , සුනිල් ශාන්ත

අප කුඩා කල නිතරම වගේ ගුවන් විදුලියෙ විකාශය උන ඉතාමත්ම මිහිරි අර්ථාන්විත ගීතයක්. අවාසනාවට දෙන මෙවෙන් ගීත නිර්මාණය නොවන අතර කොල්ල වැලපෙන ගීත පමණක් නිරම්නයවීම ඉතාම ශෝචනීයි :no: :no: :no:
 
  • Like
Reactions: shaminda peiris

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ

වළාකුලින් බැස සමන් කුළත් වැඳ...

දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා

වළාකුලින් බැස සමන් කුළත් වැඳ..
 

osandaja

Member
Feb 11, 2008
360
324
0
මේ වගේ තව අර්ථවත් මිහිරි ගීත හමුවූ විට බෙදා හදා ගමු :):):)