වළිකුකුළන්ට-තර්ජනයක්

sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
වළිකුකුළන්ට-තර්ජනයක්

වළි කුකුළන්ට තර්ජනයක්




1865685774jungle%20fowl.jpg



රජයේ රක්ෂිත වනාන්තර වල වළි කුකුළන් වඳවී යෑ‍මේ තර්ජනයකට මුහුණ පා තිබේ.. වස්ගමුව , ඇළහැර , උඩවලවේ වැනි වනාන්තර වල බෙහෝ සෙයින් වලිකුකුළන් වඳවී යමින් පවතින බව පරිසරවේදීන් පවසයි. ‍විදේශීය සහ දේශීය සංචාරකයින් සඳහා වළි කුකුල් මස් ලබා දීමට කුකුළන් දඩයම් කිරීම මෙයට හේතු වී තිබේ. මේ වන විට සංචාරක හෝටල් මඟින් වළි කුකුළු මස් රුපියල් 500 ක් වැනි ඉහළ මිලකට ලබා ගන්නා බව වාර්තා වේ. ජාතික පක්ෂියා වන වළි කුකුළා ආරක්ෂා කර ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස පරිසර වේදීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.


 

sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
Umbata tube light wage mamanam wali kukulo dakalath thiyenawa Sinharaja wala!:rofl:
සිංහරාජේ උබ දකින්න ඇත්තේ අලියෝ වෙන්න ඇති:yes:
කුකුලෝ කොහෙද බං කැල වල ඉන්නේ
:nerd::nerd:
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිංහරාජේ උබ දකින්න ඇත්තේ අලියෝ වෙන්න ඇති:yes:
    කුකුලෝ කොහෙද බං කැල වල ඉන්නේ
    :nerd::nerd:

    Sri Lanka Junglefowl(Gallus lafayetii) - These are large birds, with colourful male plumage, but are sometimes difficult to see in the denser woodlands. It is common in forest and scrub habitats, and is commonly spotted at sites such as Kitulgala, Yala and Sinharaja!,It is a ground nesting bird, which lays 2-4 eggs in a nest. As with many birds in the pheasant family, the colourful male plays no part in the incubation of the eggs or rearing of the precocial young. These duties are performed by the drab and well-camouflaged female!:nerd: