ව්නාඩි 2

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,367
    4,712
    113
    ඔයාලත් විනාඩි 2න් හදල ගන්න පුලුවන් මෑගී කාල ඈති..අද මම බලනකොට ග්‍රෑම්85 තිබ්බ එක 80කරල..නමුත් ගාන වෑඩි කරල..මන් වෙන ඒව ගන් නෑතුව මෑගී ගන්නෙ බඩ පිරෙන්නෙ ඒකෙන් නිසා..ප්‍රීමා, ක්නො,මෑගී හොට් වල ග්‍රෑම් 75ම්80 බඩ පිරෙන්නෑ රහ වෑඩි උනාට..දෑන් මෑගී කන්න වෙන්නෙත් නෑ..

    තවත් එකක්
    මෑගී චිකන් එකේ ග්‍රෑම් 80 තියෙන්නෙ
    නමුත් කරි එකේ 81 තියනව..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    උඹ ග්‍රෑම් 5ටද බන් ත්‍රෙඩ් එකක් දැම්මේ ? :eek::baffled:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    උබ දැන්වත් දැන ගනින් මහින්දට චන්දේ නොදී ඉන්න ඊළග පාර.
     
    Jan 4, 2012
    620
    99
    0
    812579ac01d962eb425c77c6d2545e21.jpg