
danema ne ban oya gena.
bill enawa gewanawa.
dan podak hoyala balanta oni.
rep+

Valuable thread macho.
mamath lagadi gaththa SLT line ekak (gaththa kiwwata kellage gedarata aran dunna)
niwadu welawaka me packages tika compare karala balanna one
++


මගේ නම් නිදහස් මනසක් නෑ බන් මේ දවස් වල![]()

මේ වගේම ඩයලොග් (සන්ටෙල් ද ඇතුළුව), ලඬ්කාබෙල්, පරන ඩයලොග් බ්ලාස්ටර්, පරන මොබිටෙල් ඇතුළු තවත් මෙකී නොකී පරණ පැකේජ් වල සහ අළුත් ඒවගෙ ගාස්තු සහ අමතර සේවා වල ලොකු වෙනස්කම් තියෙනව. ඒ නිසා ඒ ඒ අදාල පැකේජ් පාවිච්චි කරන අය පොඩ්ඩක් හොයල බලන්න....![]()
![]()
උඹ විතරයි අඩුවට හිටියෙ.
දැන් ඒකත් හරි.. කොපි පේස්ට් හොරු තොපිලා.. 



