ව්‍යවස්තාව ගැන ප්‍රශ්නයක්
ජනාධිපතිවරයා මිය ගියහොත් රටේ ජනාධිපතිකමට අනිවාර්යෙන්ම මීලඟට ඉන්න අගැමති පත් විය යුතුයි.ප්‍රේමදාස මැරුනම අගමැති විජේතුංග ජනාධිපති උනා.මේක තමයි විව්‍යව්ස්තාවදැන් ගෝටාභට රාජපක්ෂ හදිසියේ මිය ගියහොත් ජනාදිපති වෙන්න ඕන අගමැති මහින්ද රාජපක්ෂ.නමුත් මහින්දට තුන්පාරක් ජනාධිපති වෙන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ.ව්‍යවස්ථාව අනුව වෙන කෙනෙක් දාන්න ඉඩක් නෑ.මේක ව්‍යවස්තා අර්බුදයක් එනවා නේද? එහෙම උනොත් රටට ජනාධිපති කෙනෙක් නෑ.මහින්දට වැඩ බලන ජනාධිපති වෙන්නත් බෑ. එහෙම උනොත් ආපහු හදිසි ජනාධිපතිවරනයක් කැඳවන්න වෙනවද? පත්වීම් කරනකොට ව්‍යවස්ථාව ගැන හිතලා පත්වීම් කරන්නේ නැ.සදාකාලිකව ජීවත් වෙන්න හිතාගෙන හැම එකක්ම කරන්නේ.අනිත් එක තව ව්‍යවස්ථා අර්බුදයක් දැනට තියෙනවා.ඒ රටට ආරක්ෂක ඇමති කෙනෙක් නෑ.ඒක නිසා රටේ ජාතික ආරක්ෂාව අනතුරක තියෙන්නේ.මේක ව්‍යවස්ථාව උල්ලංඝ්නයකිරිමක්සහ ජාතික ආරක්ෂාව අනතුරේ දැමීමක්.පර්වේෂ් මුෂරාෆ්ට මරනීය දන්ඩනය දුන්නේ හොරකම් කරලා මිනීමරලා නෙවෙයි.ඒ ඔහු ව්‍යවස්තාව උල්ලංඝනය කරපු නිසා.මේක ලංකාවටත් ඇප්ලයි කරන්න ඕන.මොකා හිටියත් ව්‍යවස්තාව කඩ කරනවනම් මරනීය දඩුවම් දෙන්න ඕන. මේක මහ අමුතු රටක්.උන්ට ඕන ව්‍යවස්තාවක් කඩ කරන්න පුලුවන්.කිසිම දඩුවමක් නෑ.ඉන්දියාව පකිස්තානේ වගේ ලංකාවේ රාජ්‍ය නායකයන් අත් අඩංගුවට ගන්නේ නෑ.උන් අතර ඩීල් තියෙනවා කොච්චර වැරදි කලත් බේරිලා ඉන්න.ඇමතිලා විතරයි ලොකුම අය අත් අඩංගුවට ගන්නේ.මහින්ද ගෝටා එහෙම ගිය ආන්ඩුව කාලේ බේරුනේ ඒක නිසා.අනිත් එක ව්‍යවස්තාවෙන් වෙන රටවල උන්ට ආරක්ෂාවක් නෑ.අපේ රට අමුතුම නීතියක්.පාටලිගේ කේස් එක.පාටලි වරදක් කරානම් ඒ කාලේම නීතිය ක්‍රියාත්මක කරන්න තිබ්බා.බලේ ඉන්නකොට එක නීතියක්.බලේ නැති උනාම තව නීතියක්.අනිත් එක තජූඩින් කේස් එකට උනත් ඇත්ත අපරාදකරුවන් හිරේ ගියේ නෑ.ඒකත් පාටලි කේස් එක වගේ.දැන් මේ එක්නෑලිගොඩ නඩු,තජුඩීන් නඩු,ලසනත නඩු, මිග් නඩු, සොහොන්කොත් නඩු, එෆ්සිඅයිඩි
තව නඩු හැටහුමාරක් ගිය ආන්ඩුව දැම්මා.මේවා ඔක්කොම යට ගහනවනම් මේ රටේ නීතියක් වැඩක් නෑ.ඒක නිසා ලංකාවේ ඉන්න සියලූම සිරකරුවන් නිදහස් කරන්න ඕන.මොකද උන්ට විතරක් එක නීතියක්,අනිත් එවුන්ටනීතියක් නෑ.

Last edited: