ව්‍යවස්ථාවෙන් සිංහල ජාතිය ප්‍රධාන නෑ කිව

ව්‍යවස්ථාවෙන් ස&

  • අලුත් ව්‍යවස්ථාවට එකඟයි

    Votes: 1 5.6%
  • එකඟ නෑ

    Votes: 14 77.8%
  • ඔහේ ඕන එකක්

    Votes: 3 16.7%

  • Total voters
    18

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ව්‍යවස්ථාවෙන් සිංහල ජාතිය ප්‍රධාන නෑ කිව

    මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්ඩ යන්නේ.
    දැන් අලුත් ව්‍යවස්ථාවක් එනකතාවක් තියෙනවානේ.එහෙම ඇවිල්ලා ඔය ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව සහ ආගම පිළිබඳව ප්‍රශ්නයක් ආවොත් ඒකිය නෙමේ ෆෙඩ්‍රාල් එහෙම නැත්තන් රාජ්‍ය භාෂාව සිංහල නෙමේ හෝ ආගම බෞද්ධ විදිහට තියෙන එක ඉවත්කරලා චන්දෙ දෙන්ඩ කිව්වොත් උඹල මොකද කරන්නේ?:eek:

    මම නම් ආයේ අම්ම මුත්ත කිව්වත් පක්ෂභේදයෙන් තොරව රනිල් බැයිනම් මෛත්‍රී බැරිනම් ,මහින්ද බැරිනම්, ජේවීපී එකෙන් කිව්වත් මම නම් ඡන්දෙ දෙන්නේ නෑ.
    තවකාලයක් යනකන් රාජ්‍ය භාෂාව සිංහල ,ආගම බෞද්ධ එකීය රට කියන එක නොවෙනස්ව තියෙන්ඩ ඕනි කියන එකයි මගේ නම් අදහස.උඹල මොකෝ කියන්නේ?:eek:

    රූපවාහිනී ටීවී රේඩියෝ චැනල් වලින් නම් ආගමික සංහිදියාව ජාතික සංහිදියාව කිය කියා වනන්ඩ පටන් ගනී.:confused:

    පක්ෂභේදයෙන් තොරව විරුද්ධ වෙනවා විරුද්ධ වෙන්නේ නෑ කියල පෝල් එකක් දැම්ම .දාපන් බලන්ඩ චන්දේ:confused:

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    එහෙම වෙනස්කම් කරන්න ඇවිත් උකාගන්ඩ තමයි ඉතින්. . :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනම් දෙන්නම් ජම්බු :P
    මෙහමයි මචන්, දෙමල කොටි ඔකට පක්ශයි, මුස්ලිම් අන්තවාදියො ඔක්කොම ඔකට පක්ශයි, රටට ජාතියට හෙන ගැහුවත් කමක් නැ කියල හිතන unp පාහරයොත් ඔකට චන්දෙ දෙනව ඉතුරු වෙන්නෙ සිoහල අපි විතරයි....................සිoහයන් රට අතැරගොස් නැතැයි සිතමු ....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,169
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    කොහොමද බන් ඕක සම්මත වෙන්නෙ 51%කට වඩා මිනිස්සු අකමැතිනම් පාර්ලිමේන්තුවෙ ඉන්න කාලකණ්නින්ට මොනවත් කරන්ඩ බැරිවෙන්ඩ අලුතින් හදපු එක අහෝසි වෙලා පරණ එකම දිගටම යනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමද බන් ඕක සම්මත වෙන්නෙ 51%කට වඩා මිනිස්සු අකමැතිනම් පාර්ලිමේන්තුවෙ ඉන්න කාලකණ්නින්ට මොනවත් කරන්ඩ බැරිවෙන්ඩ අලුතින් හදපු එක අහෝසි වෙලා පරණ එකම දිගටම යනවද?
    ජනමත විචාරනයෙන් පැරදුනොත්, තියෙන එකම තමා ,අලුත් එක ප්‍රතික්ශේපිතයි. :cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    46.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනම් සිංහලයොන්ට මොලේ පෑදේවා කියල ප්‍රාර්ථනා කරමු :cool:
    :yes: ඔව් වෙන නම් කරන්ඩ දෙයක් නැ, මොකද ඔය විවස්තාව එන කාලෙ වෙද්දි විමල් සහ ගම්මන්පිල ගොඩක් වෙලාවට හිරේ දාල තියෙන්ඩ ඉඩ තියෙනව.....හාමුදුරුවරුන්ට සහ රණවිරුවන්ට ලොකු වගකීමක් තියෙයි, අස්ගිරි මහ නායක හාමුදුරුවො , වෙඩරුවෙ උපාලි හාමුදුරුවො, රාමඤ්ඤ නිකායෙ මහ නායක හාමුදුවො වගේම මල්වතු අනු නායක හාමුදුරුවො පෙරමුන ගනී කියල මම නම් බලාපොරොත්තු වෙනව.එහෙම උනොත් රට ජාතිය ආගම බේර ගන්ඩ පුලුවන් වෙයි.

    මාදුලුවාවේ සොබිත හාමුදුරුවො අද හිටියනම් උන් වහන්සේත් මේ සටනට එක් වෙනව.:(:(
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,169
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes: ඔව් වෙන නම් කරන්ඩ දෙයක් නැ, මොකද ඔය විවස්තාව එන කාලෙ වෙද්දි විමල් සහ ගම්මන්පිල ගොඩක් වෙලාවට හිරේ දාල තියෙන්ඩ ඉඩ තියෙනව.....හාමුදුරුවරුන්ට සහ රණවිරුවන්ට ලොකු වගකීමක් තියෙයි, අස්ගිරි මහ නායක හාමුදුරුවො , වෙඩරුවෙ උපාලි හාමුදුරුවො, රාමඤ්ඤ නිකායෙ මහ නායක හාමුදුවො වගේම මල්වතු අනු නායක හාමුදුරුවො පෙරමුන ගනී කියල මම නම් බලාපොරොත්තු වෙනව.එහෙම උනොත් රට ජාතිය ආගම බේර ගන්ඩ පුලුවන් වෙයි.

    මාදුලුවාවේ සොබිත හාමුදුරුවො අද හිටියනම් උන් වහන්සේත් මේ සටනට එක් වෙනව.:(:(
    11.gif
    ටොයි බයි ඡ්න්ද ටික දේසපාලුවන්ගෙ කතාවලට ‍රැව‍ටුනෙ නැත්නම් අවුලක් නැතිවෙයි.