ව්‍යවස්ථා වෙනසක් හදිසියේ සිදුකළ නොහැකිය&
http://www.hirunews.lk/sinhala/97115
පොතුහැර සිට මහනුවර දක්වා වන කඳුරට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන්න ඇතමුන්ගේ අලූත්ම සටන් පාඨය වී ඇති බවයි. එහෙත් එය හදිසියේ සිදුකළ හැක්කක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඉතිහාසයේ ඇතමුන් රට පාවාදෙද්දී නිහ`ඩව සිටි පිරිස් දැන් අදහස් ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. හිටපු ජනාධිපති පේ‍්‍රමදාස පොලිස් නිලධාරීන් 650 කට එල්.ටී.ටී.ඊ. යට භාරවීමට ලබාදුන් නියෝගයද මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කළා. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතමුන් මැතිවරණයට පෙර කඩිනමින් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියද එය ප‍්‍රායෝගික ඉල්ලීමක් නොවන බවයි
2005 මහින්ද චින්තනයේ පැහැදිලිවම කියල තියෙද්දිත් හදිස්සියේ කරන්න බෑ කියන්නේ මොකක්ද? අනික තව අවුරුදු 2ක් තිබිලත් මොකද හදිස්සියේ ආයේ ඡන්දේ ඉල්ලන්නේ?රටට සේවය කරන්නද? පුතාට Lamborghini 2015 version එක අරන් දෙන්නද?
තීරණය ඔබ සතුයි.