ව්‍යවස්ථා සංශෝදනය කාටද?කුමටද?

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ව්‍යවස්ථා සංශෝදනය කාටද?කුමටද?

    කවුරුත් කතාවෙන ව්‍යවස්ථා සංශෝදනය කුමටද?
    අපි විද්වත් කතිකාවක් ගොඩනගමු.
    ඔබේ අදහස කුමක්ද?
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    1.sanshodana palasthara wadak ne aluth ekak one adupadu awama ekak......
    2.vidayaka balathala seemaa karana one
    3.chanda kramnaya wenas karanna one
    4.janadi pathi parlimenthuwata , usaviyata wagakiyana one

    පුත්තර රත්නය රජ කර KP ප්‍රධාන උපදේෂක කිරීමට සහ මැරෙන තුරා පුටුවේ ඉන්න ....චන්දෙ දීපු උන්ට තමා රටේ විනාසෙ සාපෙ වදින්නෙ ....

    අනේ සාදු
     
    • Like
    Reactions: maheshmat

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පුත්තර රත්නය රජ කර KP ප්‍රධාන උපදේෂක කිරීමට සහ මැරෙන තුරා පුටුවේ ඉන්න ....චන්දෙ දීපු උන්ට තමා රටේ විනාසෙ සාපෙ වදින්නෙ ....

    අනේ සාදු

    ඒක ඇත්ත.මුන් චන්දෙ දීල ඉවරවෙලා දැන් බොරුවට කැ ගහනව.ඒ දවස් වල ඕව අපි කියනකොට උඹේ අම්මට කියල කුණු හරපෙන් රිප්ලයි එක එන්නෙ.:no:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    :lol:
    ඒක ඇත්ත.මුන් චන්දෙ දීල ඉවරවෙලා දැන් බොරුවට කැ ගහනව.ඒ දවස් වල ඕව අපි කියනකොට උඹේ අම්මට කියල කුණු හරපෙන් රිප්ලයි එක එන්නෙ.:no:
    :lol::lol::lol::lol:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඒක ඇත්ත.මුන් චන්දෙ දීල ඉවරවෙලා දැන් බොරුවට කැ ගහනව.ඒ දවස් වල ඕව අපි කියනකොට උඹේ අම්මට කියල කුණු හරපෙන් රිප්ලයි එක එන්නෙ.:no:

    sampoorna atta...........e dawaswala api mewa kiyanakota deshadrohiyo......dan kapiyaw pas
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I voted for mahinda but i'm totally against this move. it's okay that mahinda remains in power as long as he wishes but if a bad guy comes into power, or for some reason mahinda goes bad it's gonna be next to impossible to remove that guy till he dies. same thing happened in the soviet union where they couldn't get rid of starlin despite all his crimes, and they had to wait till his death to bring about changes.
    if there's gonna be a referendum, i'll be voting against it.
    :nerd: