ව්‍යවසායකත්වය යන්න කෙටියන් පැහැදිලි කරන

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    ව්‍යවසායකත්වය යන්න කෙටියන් පැහැදිලි කරන

    ව්‍යවසායකත්වය යන්න කෙටියන් පැහැදිලි කරන්න.:yes:
     
    • Like
    Reactions: hiphoprock

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ ලෙවල් වලට කරා බන්.. දැන් මතක නැහැ..
    මතක විදිහටනන් අලුත් ව්‍යාපාර අවස්ථා සොයාබලා ඒවා වලට බය නැතුව අවධානම අරගෙන ආයෝජනය කරල ඒ ව්‍යාපාර පවත්වාගෙන යන එක තමයි..

    ගූගල් මෙහෙම කියනවා

    Entrepreneurship is the process of designing, launching and running a new business, which is more often than not, initially a small business, offering a product, process or service for sale or hire. The people who create these businesses are called entrepreneurs.
     
    Last edited:
    • Like
    Reactions: Reebat

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    ලාභ අපේක්ෂාවෙන් නව වයාපාර අවස්ථා සොයාබලමින් නවෝත්පාදන හෝ තමන් සතු සම්පත්,අවදානම් දරමින් ආයෝජනය කිරීම
     
    • Like
    Reactions: Reebat

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    රටක සමාජ ආර්තික නිශ්පාදනයන්හි වෙලදපොල අගයන් , එහිවු සමස්ත දලදේසීය නිශ්පාදනයන්හී අතිරික්ත පිරිවැයදරමින්,ශ්‍රම විභජනයන්ගේ වෙලදපල හා සමස්ත නිශ්පාදන පිරිවැය අතර සමතුලිතබව පවත්වමින්, රටේ මුල්‍යපිරිවැටුප හා ක්‍රය ශක්තිය හා අන්‍යෝන්‍ය සමතුලනයන්ගේ ආවස්තතික පිරිවැයට දායකත්වය සපයන්නාවු ද ක්‍රය ශක්තියෙන් දලදේශීය නිශ්පාදනයේ පුනරාවර්තන වියදම් හීන කරන්නවුද පිරිසයි.

    joke
     
    Last edited:
    • Like
    Reactions: Reebat
    ව්‍යවසායකත්වය යනු මේ පුණ්‍ය භුමියේ නං " ඉස්කෝලේ ගමනින් පසු කිසිම දෙයක් කරගැනීමට නොහැකි උ පෙ ප්‍රතිපලයක් ලැබූ විට , කරගන්නට කිසිම දෙයක් නොමැතිව ඔහේ ලගන් ගසා සිටින විට මතු වූ අදහස මත අහල පහල කොල්ලෝ කුරුට්ටෝ ටික එකතු කොට ගෙන මොකක් හෝ අටමගලයක් සදා එය විකුණා , කොල්ලෝ කුරුටන්ගේ මාස පඩි ගෙවා , උන්ට ETF /EPF ගෙවා , අට මාගල් සැදීමට ගත් බැංකු නය මාසේ අන්තිමට ගෙවා , රජයට බදු ගෙවා, අතේ සතේ නැතුව හවසට ගැනිගෙන් බැනුම් අසා, රස්සාවක් නොකර ඉන්න පිරිස මේ නමින් හැදින්වේ!
     
    :yes::yes::yes:
     
    අඩේ මේකම් පට්ටම niර්වචnයක් බ්‍රෝ
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    රටක සමාජ ආර්තික නිශ්පාදනයන්හි වෙලදපොල අගයන් , එහිවු සමස්ත දලදේසීය නිශ්පාදනයන්හී අතිරික්ත පිරිවැයදරමින්,ශ්‍රම විභජනයන්ගේ වෙලදපල හා සමස්ත නිශ්පාදන පිරිවැය අතර සමතුලිතබව පවත්වමින්, රටේ මුල්‍යපිරිවැටුප හා ක්‍රය ශක්තිය හා අන්‍යෝන්‍ය සමතුලනයන්ගේ ආවස්තතික පිරිවැයට දායකත්වය සපයන්නාවු ද ක්‍රය ශක්තියෙන් දලදේශීය නිශ්පාදනයේ පුනරාවර්තන වියදම් හීන කරන්නවුද පිරිසයි.

    joke

    අඩේ හැබෑට පට්ට මෙලො හසරක් ‍‍‍ෙනාතේරේ:sorry: