matath ehemai mokada karanne katada api kiyanneඅනේ මන්ද මචන්. හැම වෙලාවේම හිතනවා job එක විතරක් කරලා හරියන්නේ නැහැ. business එකකුත් පටන් ගන්න ඕනි කියල. පටන් ගන්න හොද idea කීපයක්ම තියෙනවා. එත් තවම කරගන්න බෑ මචන්.![]()
job ekenma jiwath wenda giyoth nam saarthaka wenna amaarui den kale minihekuta. aarthikaya godak issarahata ganna nam eka aarthika maargayak witharak madi. ewunat mul kaaledi job ekak karala eken kiiyaka hari hamba karaganna gaman, expeirencetuth aragaththoth nam godal hondai kiyalai mama hithanne. anika lankaawa minissu mewa practically karanawa adui. kiyawanawa witharai.



මචං නැකැත් රාල උබ පට්ට පොරක් සහෝ. තමන් අමාරුවෙන් අත්දැකීමෙන් ඉගනගත්ත දේවල් අනිත් අයත් එක්ක කිසිම ලෝබකමක් නැතුව ඔහොම බෙදාගන්න එක ගොඩක් පින් මචන්. තනියම ගොඩයන්නැතුව අනිත් අයත් ගොඩදාන්න හිතට එන සිතුවිල්ල දිගටම ක්රියාත්මක කරපන් මචන් කමෙන්ට bump දැන්මෙ නැති උනාට ගොඩක් උන් මේවා කියවනවා. නවත්තනෙ නැතිව දිගටම පොස්ට් දාපන් මචන්
නැකැත් රාල;20106597 said:මචං DMM දාලා එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ පටන්ගන්න.
මචන් DMM කියන්නේ මොකද්ද. පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො.
නැකැත් රාල;20109617 said:අදහස් කිහිපයක් තියනකොට තීරණයක් ගන්න අපි භාවිතා කරන ක්රමවේදයක්. එකේදී ඔයාගේ මහන්සිය ප්රතිලාබ සමාජයට තියන එෆෙක්ට් එක වගේ දේවල් බලනවා